වින්ඩෝස් මැප්ස් තියෙන්නේ![]()
eke location witharai pennnanne
directions pennanne na
phone eka 640XL
වින්ඩෝස් මැප්ස් තියෙන්නේ![]()
directions pennanne na
phone eka 640XL
kohomada damme?![]()
හවස රිප්ලයි එකක් දෙන්න හිටියේ දැන් තමා මතක් උනේ. වින්ඩෝස් ෆෝන් වල මිඩ් රේන්ජ් ෆෝන්ස් වලට අප්ඩේට්ස් දෙන එක මේ June වලින් නවතිනවා. Windows 10 Mobile, version 1709 මේක තමයි එන අන්තිම එක. June 11th, 2019 තමයි රිලීස් කලේ. ඉතුරු High end වලට මේ අවුරුද්දේ December 10, 2019 වෙනකන් සපෝර්ට් එක දෙනවා අප්ඩේට්ස් එක්කම. එක නවත්තපු ගමන් ඈප් ස්ටෝර් එකේ තියෙන ගොඩක් ඈප් සපෝර්ට් එක ඉවර වෙනවා. මේක කොයි OS එකෙත් තියෙනවා.වෙනස තියෙන්නේ Android වල අවුරුදු දෙකයි මේවගේ හම්බුනා end support ලං වෙනකන්ම
end support ඉවර උනාට පස්සේ මාස තුනක් යනකන් වින්ඩෝස් සමහර ඈප් වැඩ කරනවා. කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ending March 10, 2020 වල ඒක නතර වෙනවා. ඊට පස්සේ අවුරුද්දක් වෙනකන් ෆොටෝ අප්ලෝඩ් කරන්න , බැකප් කරන්න restore කරගන්න වගේ දේවල් වලට සහය හම්බෙනවා. ඊට පස්සේ The End !

සීනෝන් ෆ්ලැශර් එකක් තියනවානම්,දුවන්නේ වින්ඩෝස් නම් මොන මගුලකට උනත් මම නම් ආසයි.

ela elaකෑප්ටන් Jack Sparrow;20093785 said:පට්ට මචන් ත්රෙඩ් එක, නියමෙට හදල තියෙනවා.
මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
කොහොම හරි කෙවිනාගේ ත්රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
ලුමිය එක ගත්තම ප්රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
ජයෙන් ජය උබල හැමෝටම.

android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයිහැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .
![]()
අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත්
මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී
![]()


කාලෙකින් ගියා ස්ටෝර් එකට.
මෙන්න බොලේ ඇප් 31ක් අප්ඩේට් තියනවා.
ගෙදර ගිහින් ඔක්කම බාන්න ඹ්නේ

patta siro okkoma update karaganinpatta siro okkoma update karaganin

මාතියා දැන් වයිබර් අයිපෝන් එකට වඩා ස්පීඩ් නේ.. මැසේජ් හිටු කියල යනවා.. පට්ට ලස්සනත් එක්ක![]()
elazසොහොන;20227073 said:hamu mahatayaMS එකෙන් android වලටත් හැදුවා dan masa ganakata kalin e gona ata hariya cortana dan wp only
![]()

patta oya gona okema thiyaganainlatest ම official update එක 10.0.10586.318 ද ???අලුත් එකක් තියනවද ???


ඔයා කියපු කාරනා ඇත්ත.
1.5 GB android එකකට වඩා 512MB windows phone එක හොඳට දුවනවා. කිසිම lag එකක් නෑ.
මම කලින් 630 එකක් පාවිච්චි කළා. දැන් galaxy J2 එකක්. දෙකේ වෙනස හොඳට තේරෙනවා.
මම ඇත්තටම ඇප්ස් කෙස් එක හින්දා ( ඇප්ස් අඩුවීම) නිසාම තමයි මාරු කලේ.

සොහොන;20194050 said:සති ගානකට කලින් මම වින්ඩෝස් ත්රෙඩ් එකක් දැම්මා
දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා
මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා
මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා
හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා
24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ
![]()
මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්
![]()
කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා
වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා

dan fb insta yanana wenneth ohoma tama