windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ලුමිය 830 පාවිච්චි කරනවා.මට තියන්නේ ඇප් නැති ප්‍රශ්නේ තමයි තාමත්..ඒ නිසා හුවාවී පී එයිට් ලයිට් එකකුත් පාවිච්චි කරනවා...

    කමර්ශල් බෑන්ක් එකේ ඇප් එක https://play.google.com/store/apps/details?id=com.cbc.banking.mobile.android.ui.activities&hl=en

    නේශන්ස් ට්‍රස්ට් බෑන්ක් එකේ ඇප් එකhttps://play.google.com/store/apps/details?id=epic.ntbmobilebanking.android&hl=en

    ඩයලොග් ටී.වී ඇප් එක https://play.google.com/store/apps/details?id=com.dialog.aptv&hl=en
    ( ඩේටා කපන් ටී.වී බලන්න බෑ )

    යූ ටියුබ් ඔෆීශියල් ඇප් එක https://play.google.com/store/apps/details?id=com.google.android.youtube&hl=en( ඒකට නම් වෙන වෙන ඇප් තියනවා.ඒත් මට හරි යන්නේ නෑ)

    වයිබර් වීඩියෝ කෝල් ස්මගhttps://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en
    ඉමෝ ඇප් එක

    ඔය ටික තමයි මට මූලිකවම ඕන දේවල් ටික...:yes::yes::yes::yes:
    වීඩියෝ කෝල් ගන්න වෙන ඇප් තිබ්බට මට අවශ්‍ය කරන ඇප් එක නැතුව වැඩක් නැ.මොකද මට කතා කරන්න ඕනේ ගොඩක් අය පාවිච්චි කරන ඇප් එක්ක මමත් වැඩ කරන්න ඕනේ....
    සල්ලි දීලා අරන් ඇප් නැති ප්‍රශ්නේ එක්ක එපා වෙලා හිටියේ...
    ඕ.ඒ එක හොදයි ලැග් වෙන්නේ නෑ....ඒත් ඇප් නැතුව වැඩ කරන්න බෑ:no::no::no::no:....

    මචන් ලංකාවේ ap ටික අතරපන් මම එක ගැන කතා කරන්නේ නැ එත් අනික් ap ටික සේරම තියනවා මචන් මම a - z ත්‍රෙඩ් එකේ තියන ap ටික චෙක් කරලා තියෙන්නේ ආයේ ඉතින් සුපිරියට වැඩ විශේෂයෙන්ම වයිබර් ගැන මම ටිකක් විස්තර කරලා තියනවා :D
     
    Jan 30, 2016
    224
    15
    0
    viber video call > :no:
    fb sticker comment > :no:
    popular games > :no: (seemithai)
    candy crush wage ewanan thiyenawa.
    bank apps, service apps > :no:
    win 10 thama stable > :no: (auto restarting, photo gallery errors (thumbnail preview corrupting, heavy loading time [same applies to when access to phone memory])

    pros

    smooth
    ease of access (win 10 ekka menu ekata access karanna puluwan android ekata wadiya fast )
    comparing to android low lagging (huge loading time there sometimes.dont know why)

    godak thiyenawa me paththen kiyannath :yes:

    thamange awashyathawata thamai phone ganna oni.kauruth kiyanawa ahala newei

    mata game wadak na. ( PC eken sellan karala podi screen wala gahanna hithenne na)
    viber anan manan wadakuth na.thiyena facilities athi.
    call,msg waladi lag wenne na.
    polowe ghana hithenne na :rofl:
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මගේ ලඟත් nokia lumia 525 ක් තියෙනවා.දැන් අවුරුදු 3 ක් විතර.කිසිම අවුලක් නැතිව එලටම වැඩ...ඉස්සර ආව nokia එකෙයි දැන් එන microsoft එකෙයි quality එකේ වෙනසක් තියෙනවාද මචං?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇන්ඩ්‍රොයිඩ් අයි.ඕ.එස් හොදයි කියලා නෙමෙයි කියන්නේ...ඇප් අතින් ඉස්සරහින් ඉන්නවා...
    ලැග් වෙනවා කියල දැන් දැන් උනත් අපිට පාවිච්චි කරන්න වෙනවා...
    මොකද ඕනේ කරන ඇප් නැතුව කොච්චර හොදට ෆෝන් එක වැඩ කරත් වැඩක් නැති නිසා සහෝ....

    අවශානම කරන ap ටික තියනවා සහෝ ආයෙමත් ත්‍රෙඩ් එක බලන්න උඩින් පල්ලෙන් බලන්න එපා ලංකාවේ ap නම් නැ මොකද ඒවා මම බාවිතා කරන්නේ නැති නිසා වැඩිය බැලුවේ නැ :D
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ado..qwath wage supiriyata dala thyanwa..patta.950 gaththe neda bn..uuta epa una wenna ona..gana serai.hebei e offer eka padu ne(reviews beluwahama penwa) samahara un nam palu yanna benalath ekka :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    godak mahansi wela thiyenawa , good thread bro !

    +7

    habai ape yalwo 3 denekma use karanwa lumia ,unge samahara welawata phone eka stuck wenawa wage seen wenawa ban
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    viber video call > :no:
    fb sticker comment > :no:
    popular games > :no: (seemithai)
    candy crush wage ewanan thiyenawa.
    bank apps, service apps > :no:
    win 10 thama stable > :no: (auto restarting, photo gallery errors (thumbnail preview corrupting, heavy loading time [same applies to when access to phone memory])

    ආයෙමත් බලන්න සහෝ ත්‍රෙඩ් එක මම fb මැසෙන්ජර් එකේ ස්ටිකර් කොමන්ට් එකකුත් දාලා සිංහලෙන් ටයිප් කරලා බැලුවා :D ඉමේජස් තියනවා

    FszWLQe.png

    අනික් දේවලුත් සතුටුදායක මට්ටමක තියනවා
     
    Last edited:
    Jan 30, 2016
    224
    15
    0
    මගේ ලඟත් nokia lumia 525 ක් තියෙනවා.දැන් අවුරුදු 3 ක් විතර.කිසිම අවුලක් නැතිව එලටම වැඩ...ඉස්සර ආව nokia එකෙයි දැන් එන microsoft එකෙයි quality එකේ වෙනසක් තියෙනවාද මචං?

    mama gawa thama thiyenawa 525 ekath :yes:
    screen size ekata thamai mama asama.athata niyameta grip wenawa.dan nan phone eka ganna deyak na.bima watila anan manan wela.habai thama deiyane kiyala wada :P

    android 2GB ram hariyanne nathi hinda 3GB ekak order kara.
    dan nawe aththe.
    UMI TOUCH

    ekata windows 10 dannath puluwan kiyala thibba. :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට විස්තරයක්නේ..
    11.gif

    ස්කූවීවත් ඇඩ් එකකට අරගෙන තියෙන්නෙහ්...:lol:

    මමත් පාවිච්චි කරන්නේ වින්ඩෝස් ෆෝන් එකක්..
    images

    MICROSOFT 532

    හැබැයි ඉතින් බොහොම අඩු පහසුකම් සහිත එකක්... ඒත් මගේ වැඩ ටිකට ඒ ඇති.. ගත්තෙත් 10000කට වගේ අලුතෙන්ම..:yes: ගානෙ හැටියට වරදක් කියන්න බෑ ඉතින්..

    මට තියෙන එකම අවුල හොඳ කොලියට සින්දු අහන්න පුලුවන් ප්ලේයර් එකක් නැති එක..:(
    තියෙන ප්ලේයර් එකේ බේස් මදි හොඳටම.. ඊක්වලයිසර් එකක් හෙව්වට හරි හමන් එකක් හම්බ උනෙත් නෑ...:sorry:
    +Rep
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ ලඟත් nokia lumia 525 ක් තියෙනවා.දැන් අවුරුදු 3 ක් විතර.කිසිම අවුලක් නැතිව එලටම වැඩ...ඉස්සර ආව nokia එකෙයි දැන් එන microsoft එකෙයි quality එකේ වෙනසක් තියෙනවාද මචං?

    :D සැහෙන්න වෙනසක් තියනවා සහෝ aps එහෙම පට්ට ලස්සනයි 10 වල ඒ වාගේම යු ටියුබ් එකට තියන අවුල විසදුනා හොද ap එකක් ආවා 10 වලදී මම දාලා තියනවා ත්‍රෙඩ් එකේ ඒ ap එකේ ඉමේජස් ටිකත්

    වයිබර් වීඩියෝ කෝල් අනිවාර්යෙන් දෙනවා එක නම් මචන් divalop කරලා තියනවා පට්ට ලස්සනයි

    අනික් ap එහෙම ගැනත් මම කියලා තියනවා :D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩේ පට්ට විස්තරයක්නේ..
    11.gif

    ස්කූවීවත් ඇඩ් එකකට අරගෙන තියෙන්නෙහ්...:lol:

    මමත් පාවිච්චි කරන්නේ වින්ඩෝස් ෆෝන් එකක්..
    images

    MICROSOFT 532

    හැබැයි ඉතින් බොහොම අඩු පහසුකම් සහිත එකක්... ඒත් මගේ වැඩ ටිකට ඒ ඇති.. ගත්තෙත් 10000කට වගේ අලුතෙන්ම..:yes: ගානෙ හැටියට වරදක් කියන්න බෑ ඉතින්..

    මට තියෙන එකම අවුල හොඳ කොලියට සින්දු අහන්න පුලුවන් ප්ලේයර් එකක් නැති එක..:(
    තියෙන ප්ලේයර් එකේ බේස් මදි හොඳටම.. ඊක්වලයිසර් එකක් හෙව්වට හරි හමන් එකක් හම්බ උනෙත් නෑ...:sorry:
    +Rep

    mageth 532 bn
     
    පෙලෙයර් නම් ගොඩක් තියනවා බන් හැබැයි 10 එක්කලා තමා මම ටෙස්ට් කරලා තියෙන්නේ

    ගොඩක් වෙලාවට වැඩ කරනවා 8.1 වල

    music x

    go music

    අනික් ඒවාත් තියනවා එත් ඒවායේ ad පෙන්නනවා මේවායේ එහෙම නැ eq එකත් මම බැලුවා හොද තත්වයෙන් තියනවා මචන් :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නියම ත්‍රෙඩ් එක මචං windows ෆෝන් ගන්න ඉන්න කට්ටියට වැදගත් වෙයි++++:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    godak mahansi wela thiyenawa , good thread bro !

    +7

    habai ape yalwo 3 denekma use karanwa lumia ,unge samahara welawata phone eka stuck wenawa wage seen wenawa ban

    වින්ඩෝස් 10 ටෙක්නිකල් එකද දාලා තියෙන්නේ උන්?
    උන්ගේ ෆෝන් වල ඉන්ටර්නල් මෙමරිය හදාගන්න කියපන්.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20080502 said:
    පෙලෙයර් නම් ගොඩක් තියනවා බන් හැබැයි 10 එක්කලා තමා මම ටෙස්ට් කරලා තියෙන්නේ

    ගොඩක් වෙලාවට වැඩ කරනවා 8.1 වල

    music x

    go music

    අනික් ඒවාත් තියනවා එත් ඒවායේ ad පෙන්නනවා මේවායේ එහෙම නැ eq එකත් මම බැලුවා හොද තත්වයෙන් තියනවා මචන් :D

    අඩේ එහෙනම් නම් ටිකක් දාපන්කො.. :rolleyes:
    ඇඩ් පෙන්නුවට කමක් නෑ.. සවුන්ඩ් හොඳයිනම් ඇඩ් එක දැක්කෙ නෑ වගේ ඉන්න බැරියැ..:rofl:
    එපා වෙලා ඉන්නේ මේ මගුලේ සවුන්ඩ් අහල..
    බස් එකේ වගේ..:(