අඩේ එහෙනම් නම් ටිකක් දාපන්කො..
ඇඩ් පෙන්නුවට කමක් නෑ.. සවුන්ඩ් හොඳයිනම් ඇඩ් එක දැක්කෙ නෑ වගේ ඉන්න බැරියැ..
එපා වෙලා ඉන්නේ මේ මගුලේ සවුන්ඩ් අහල..
බස් එකේ වගේ..
https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv
හොද හෙඩ්සෙට් දෙකක් ගනින්.
හොද හෙඩ්සෙට් දෙකක් ගනින්.








(සෝනි එකක්.. ඔරිමජිනල් නෙමෙයි 

කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා
