windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අඩේ එහෙනම් නම් ටිකක් දාපන්කො.. :rolleyes:
    ඇඩ් පෙන්නුවට කමක් නෑ.. සවුන්ඩ් හොඳයිනම් ඇඩ් එක දැක්කෙ නෑ වගේ ඉන්න බැරියැ..:rofl:
    එපා වෙලා ඉන්නේ මේ මගුලේ සවුන්ඩ් අහල..
    බස් එකේ වගේ..:(

    https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv

    හොද හෙඩ්සෙට් දෙකක් ගනින්.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    windows phone use කරලා නෑ. ගොඩක් අය ඉතින් android එක්කනේ compare කරන්නේ. කෙල්ල use කරන්නේ Lumia 435. කියන්න තරම් වරදක් නෑ. ඒ range එකේ android 4ns නම් ටික කාලයක් යද්දී ස්ලෝව් වෙනවා.. මම use කරන්නේ Z2 එකක් එදා මෙදා තුර පාවිච්චි කරපු හොදම phone එක. :love::love:

    සල්ලි තියන කලෙක windows 4n එකක් ගන්න ඉන්නේ පොඩ්ඩක් ලෙව කාල බලන්න..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,777
    113
    Panadura
    7160033.gif
    7160033.gif
    7160033.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    godak mahansi wela thiyenawa , good thread bro !

    +7

    habai ape yalwo 3 denekma use karanwa lumia ,unge samahara welawata phone eka stuck wenawa wage seen wenawa ban

    ඔව් බන් සතියක් විතර අරන් හැදුවේ ගොඩක් අඩුපාඩු හැදුවා :D

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    ado..qwath wage supiriyata dala thyanwa..patta.950 gaththe neda bn..uuta epa una wenna ona..gana serai.hebei e offer eka padu ne(reviews beluwahama penwa) samahara un nam palu yanna benalath ekka :D

    එක හොදයි බන් අලුත්ම එකක් ලංකාවෙන් ගන්න කියන්න අයියාට වගකීම ගැන ප්‍රශ්න වලදී එක පහසුවක් වෙයි :D

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    එල ත්‍රෙඩ් එක මචන්.:yes:
    අනික උඹ ඇස්වහ කටවහ අරින්න ‍යුස් කරල තියන මෙතඩ් එකත් මරු:P

    ඔව් සහෝ ඔය යු ටියුබ් අවුල තමයි තිබ්බ ලොකුම අවුල යාන්තම් දැන් එකත් ඉවරයි :D

    Elazzzzzz:cool:

    Thanks bro apith ekka share kalata:yes:

    REP++++++++

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    බලාගෙන යද්දි වින්ඩෝස් ෆෝන් නරකමත් නෑනේ..
    7160033.gif

    මගේම මොඩල් එක ගන්නවා නම් බය නැතුව ගන්න සහෝ අපේ උවමනා වලට හොදට ගැලපෙනවා :D
     
    • Like
    Reactions: ccmh and Mr.Tom

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv

    හොද හෙඩ්සෙට් දෙකක් ගනින්.

    මගේ හෙඩ් සෙට් එක සාමාන්‍යෙන් හොඳයි බන්..:dull: (සෝනි එකක්.. ඔරිමජිනල් නෙමෙයි හැබැයි..:rofl:)
    අනිත් ඒවයෙන් අහද්දි කොලිටි එක හොඳයි..:rolleyes: ඒ නිසා හෙඩ්සෙට් එකේ ඒ හැටි අවුලක් නෑ..:no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    "android ෆෝන් අතර රාජකීය ඔටුන්න දරන්නේ වර්තමානයේ මෙයයි nexus 5"

    මේකනම් ඉතින් ඉපැරණි කතාවක් දැන්.. :P nexus 6p outcompete nexus 5 in every way possible :P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    <P>Bump</P>

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    Thanks bro apith ekka share kalata

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    windows phone use කරලා නෑ. ගොඩක් අය ඉතින් android එක්කනේ compare කරන්නේ. කෙල්ල use කරන්නේ Lumia 435. කියන්න තරම් වරදක් නෑ. ඒ range එකේ android 4ns නම් ටික කාලයක් යද්දී ස්ලෝව් වෙනවා.. මම use කරන්නේ Z2 එකක් එදා මෙදා තුර පාවිච්චි කරපු හොදම phone එක. :love::love:

    සල්ලි තියන කලෙක windows 4n එකක් ගන්න ඉන්නේ පොඩ්ඩක් ලෙව කාල බලන්න..

    අන්න එක තමයි වෙනස බන් wp දැන් ඒගොල්ලොන්ටම ආවේනික විදිහට ap හදන්න අරන් පටන් ගෙනයි තියෙන්නේ අනික ගුගල් ලාගේ ap ඊටත් වඩා ලස්සන විදිහට දැන් divalop වෙනවා අනික් ap divalopar මගින්

    10 තමයි මේ සේරටම හේතුව අනිවා 10 එක්කලා ගොඩක් ඉස්සරහට යනවා wp එක ඉස්සරහට :D

    නියම ත්‍රෙඩ් එක මචං windows ෆෝන් ගන්න ඉන්න කට්ටියට වැදගත් වෙයි++++:D:D

    අනිවා සහෝ :D

    අඩේ එහෙනම් නම් ටිකක් දාපන්කො.. :rolleyes:
    ඇඩ් පෙන්නුවට කමක් නෑ.. සවුන්ඩ් හොඳයිනම් ඇඩ් එක දැක්කෙ නෑ වගේ ඉන්න බැරියැ..:rofl:
    එපා වෙලා ඉන්නේ මේ මගුලේ සවුන්ඩ් අහල..
    බස් එකේ වගේ..:(

    අකිලගේ ap එක තමා සහෝ හොදම මම vm එහෙමත් කරා විස්තරේ :D
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මම windows 6.1 phone එකක් පාවිච්චි කරලා තියෙනවා..
    එකත් එක්ක සංසන්දනය කරන එක හරි නැති නිසා මොකුත් කියන්නේ නැහැ නැහැ නැහැමයි...
    අපි නම් සදා Android බන්.. :rolleyes:
    You have your reasons. we have ours. :P

    just asking for curiosity. ඇයි මචන් Nexus එක අතහැරලා Windows එකකට ආවේ.. :frown::frown:
     
    Vision777

    Active member
  • හොද වැඩක් මචං :) කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා

    කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා :(

    7160033.gif

    :yes::yes::yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සොහොන;20080551 said:

    ඔව් බන් සතියක් විතර අරන් හැදුවේ ගොඩක් අඩුපාඩු හැදුවා :D

    බොහොම ස්තුති සහෝ කාලය අරන් කොමන්ට් එකක් දැම්මට :D

    ela ;)
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Windows apps wala version 1 paranai kiyala seen 1k thiyenavada bn? A kiyanne Android wala aluthma version 1k thiyeddi Windows walata ita 1k 2k pahalin thiyena version thiyenava wage? Mn ehema 1k ahala thiyenava. A wagema Windows wala mokadda thiyena map app 1? HERE Map Windows wala dan na neda? Thava kathavk thiyenava dan Windows walata devsla apps develop karanne na kiyala. Tika tika developersla ath wenava kiyala kathavk thiyenava. Aththada eka? Example 1k widihata HERE Map Windows walin ain karapu 1.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    A. සිරියා;20080661 said:
    Niyamai machan.. :D
    Mahansi wela liyala thiyanawa :yes:

    බොහොම ස්තුති මචන් සතියක කට්ටක ප්‍රතිපලය තමයි

    මම windows 6.1 phone එකක් පාවිච්චි කරලා තියෙනවා..
    එකත් එක්ක සංසන්දනය කරන එක හරි නැති නිසා මොකුත් කියන්නේ නැහැ නැහැ නැහැමයි...
    අපි නම් සදා Android බන්.. :rolleyes:
    You have your reasons. we have ours. :P

    just asking for curiosity. ඇයි මචන් Nexus එක අතහැරලා Windows එකකට ආවේ.. :frown::frown:

    :D සාදාරන විදිහට කියන්නම් ආපු අවුල් ටික නෙක්සස් එකේ

    ලොකුම අවුල තමයි බැටරිය උදේ 8 ෆුල් චාර්ජ් එකක් දැම්මොත් හැම වෙලාවෙම මම wi -fi on කරන් ඉන්නේ 12 වෙද්දී අනිවා 40 - බැහැලා

    වින්ඩෝස් ෆෝන් එකේ

    උදේ 8 චාර්ජ් එකට දැම්මා බැටරි සේවර් මුඩි එක දැම්මොත් wi fi on කරලා තිබ්බාත් සුවර් ෂොට් වින්ඩෝස් ෆෝන් එක දවස් 2 ක බැටරි ලයිෆ් එකක් තියනවා

    අනික සමහරක් ap ෆෝන් එකට දරා ගන්න අමාරුයි වාගේ

    විශේෂයින්ම fb ap එක මම බාවිතා කරේ 100 mb සෙටප් එකත් එන එක අපාරාදේ කියන්න බැ ෆෝන් එක රත් වෙනවා හිටු කියන්න අනික 100 mb ඔච්චර මොනවාද බන් තියෙන්නේ ඒ අස්සෙන් මැසෙන්ජර් එක ඊට හපන් එක 50 mb ද කොහොද

    මේ වින්ඩෝස් ෆෝන් එක්කලාත් එක්කලා තියන අත්දැකීම

    මැසෙන්ජර් එකයි + fb ap එකයි දෙකම 50 mb වෙන්න ඕනේ කිසිම අවුලක් නැ රත් වෙන්නේ නැ බැටරියට අවුලක් නැ දෙකම හොදට වැඩ

    ඕවා තමයි ඉතින් දෙන්න පුළුවන් අන්තිම සරල උදාහරණ ටික

    හරියට බැලුවොත් සරල කතාව තමයි වටේ නොයා

    අන්ද්රොයිඩ් - මනුස්සයෝන්ව අමතක කරනවා ලේසියෙන්ම මොකද උන්ට කිසිම පාලනයක් නැ ඔහේ අවුරුද්දට ෆෝන් ලක්ෂ ගානක් දානවා තවත් අවු ගානකින් තමුන් ගත්ත පරණ ෆෝන් එක ගැන විශ්වාසයක් මනුස්සයෙක්ට andoyid වලින් ලැබෙන්නේ නැ 2013 ෆෝන් ගත්තු එකා අනාත වෙනවා 2014 මැද වාගේ එද්දී :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20080652 said:
    අකිලගේ ap එක තමා සහෝ හොදම මම vm එහෙමත් කරා විස්තරේ :D

    මම වී.එම් එක බැලුව..:yes: මම මීට කලිනුත් අකිලට පී.එම් එකක් දාල වද දීල ප්ලේයර් එකක් දා ගත්ත..:P ඒත් ඒකත් මට එච්චර ඇල්ලුවේ නෑ.. මේකනම් ටිකක් ෂේප් වගේ..:dull:
    උන්න හැටියට මළා මදෑ වගේ සීන් එකක් තියෙන්නේ...:rolleyes:
     
    Jan 30, 2016
    224
    15
    0
    සොහොන;20080397 said:
    ආයෙමත් බලන්න සහෝ ත්‍රෙඩ් එක මම fb මැසෙන්ජර් එකේ ස්ටිකර් කොමන්ට් එකකුත් දාලා සිංහලෙන් ටයිප් කරලා බැලුවා :D ඉමේජස් තියනවා

    FszWLQe.png

    අනික් දේවලුත් සතුටුදායක මට්ටමක තියනවා

    messanger newei machan kiwe. fb eke post ekakata fb app eken daana ba. :nerd:
    cons daaddi qutoe karala iwara wela ne :P

    UMI TOUCH ekata mona OS ekada danne kiyala hithaganna baruwa inne :P
    thawa sathiyakin wage ei baande
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Windows apps wala version 1 paranai kiyala seen 1k thiyenavada bn? A kiyanne Android wala aluthma version 1k thiyeddi Windows walata ita 1k 2k pahalin thiyena version thiyenava wage? Mn ehema 1k ahala thiyenava. A wagema Windows wala mokadda thiyena map app 1? HERE Map Windows wala dan na neda? Thava kathavk thiyenava dan Windows walata devsla apps develop karanne na kiyala. Tika tika developersla ath wenava kiyala kathavk thiyenava. Aththada eka? Example 1k widihata HERE Map Windows walin ain karapu 1.

    මම divalopr ගෙනෙක් නෙමේ සහෝ :D

    එත් දන්න පොඩ්ඩ කියන්නම්

    හියර් මැප් එකේ උන්ගේ සම්පුර්ණ සහයෝගය අලුත් මැප් එකට ඒගොල්ලෝ දෙනවා කියලා ඒගොල්ලෝ මෑතදී කියලා තිබබා

    ap divalop වෙන්නේ නැත්තම් සහෝ ඔච්චර ලස්සනට මගේ ලිස්ට් එකට ap එන්නේ නැනේ වින්ඩෝස් 10 එක්කලා ap නැති මිත්‍යා මතය ටික ටික ඇරිලා යනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    messanger newei machan kiwe. fb eke post ekakata fb app eken daana ba. :nerd:
    cons daaddi qutoe karala iwara wela ne :P

    UMI TOUCH ekata mona OS ekada danne kiyala hithaganna baruwa inne :P
    thawa sathiyakin wage ei baande

    වෙන්න විදිහක් නැ සහෝ ලස්සනට දාන්න පුළුවන් මට ඉමේජස් ගහලා ආයේ දාන එක තේරුමක් නැනේ ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා

    මේ මම ටිකකට කලිනුත් පොස්ට් එකක් දැම්මා යාලුවෙක්ට

    හැබැයි මගේ තියෙන්නේ 10 :D 8.1 නෙමේ

    awulak na ona image 1 gatha post ekak dala :D

    lEJq7WZ.png
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හොද ත්‍රෙඩ් එකක්. ෆෝන් ගන්න ඉන්න අයට වැදගත්. :)
    මම නං ඇන්ඩ්‍රොයිඩ් (Cyanogenmod). කියන්න කිසිම අවුලක් නැහැ. :)