windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උට්ටේ නමක්නේ බන්.
    හොග් හොග් .
    :lol::lol::lol::lol:

    එක තමයි බං කවුද දන්නේ නැ නම දාපු එකා :D

    සිරාවටම...:rofl:
    සොහොන ප්ලේයර් එක හොයල දීල ස්ක්‍රීන් ෂොට් දැම්මට පස්සෙ ආයි සැරයක් නම අහන්න ගිහින් කුණුහරුප අහ ගන්න වෙයි කියල හිතල හෙන ගේමක් දීලයි හොයා ගත්තේ...:lol:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    DISPLAY Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 4.5 inches (~61.7% screen-to-body ratio)
    Resolution 480 x 854 pixels (~218 ppi pixel density)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    DISPLAY Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 4.5 inches (~61.7% screen-to-body ratio)
    Resolution 480 x 854 pixels (~218 ppi pixel density)

    aa ඒසර් එක නේද උබ අහන්නේ

    එක මට බාවිතයට නෙමේ බන් ගත්තේ අපේ පියා සහ සහෝදරයා ඒගොල්ලන්ට ලොකු වැඩක් දාන්නේ නැ

    fb එකට ගියොත් තමා කලාතුරකින් ෆොටෝ එකක් ගහයි ඔනෙනම් එකයි ඔය මොඩල් එක ගත්තේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20111901 said:
    aa ඒසර් එක නේද උබ අහන්නේ

    එක මට බාවිතයට නෙමේ බන් ගත්තේ අපේ පියා සහ සහෝදරයා ඒගොල්ලන්ට ලොකු වැඩක් දාන්නේ නැ

    fb එකට ගියොත් තමා කලාතුරකින් ෆොටෝ එකක් ගහයි ඔනෙනම් එකයි ඔය මොඩල් එක ගත්තේ

    උබේ ගෙදර අයට ගත්තු ඒසර් ෆෝන් එක ගැන පොඩි රිවීව් එකක් දියන්කෝ පුලුවන් වෙලාවකට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ ගෙදර අයට ගත්තු ඒසර් ෆෝන් එක ගැන පොඩි රිවීව් එකක් දියන්කෝ පුලුවන් වෙලාවකට.

    :) මම දාන්න ඕනේ බන්

    මේ 15 ලංකාවට යන නිසා මේ ටිකේ වැඩ ටිකක්

    හැබැයි එක පුංචි දෙයක් කියන්න ඕනේ

    අර ටයිටල් සින් එක නම් මාර ලේසි බන් ඇගිල්ලක් තියපු ගමන් වැඩේ කර ගන්න පුළුවන් අරහෙට මෙහෙට වාත වෙලා ඉන්න ඕනේ නැ

    සයිස් එක වෙනස් කරගන්න පුළුවන් වෙන නිසා තවත් පහසුයි

    pcB00j4.png

    අවුරුදු 25 ගෙනාට දවසයි

    අවුරුදු 50 ගෙනාට දවස් 1 1/2 යි

    දැන් සාමානය දුරට දෙන්නම ෆෝන් එකෙක් වැඩක් ගන්නවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20112096 said:

    ටයිටල් සීන් එක කිව්වේ මොකක්ද මචන්?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටයිටල් සීන් එක කිව්වේ මොකක්ද මචන්?

    ඔය කොටු තියෙන්නේ කහ පාටට ඒවාට කියන්නේ ඒ නම නේද මම සර්ච් කරේ නැ මතක විදිහට ඒ නම ක්යුවේ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20112167 said:
    ඔය කොටු තියෙන්නේ කහ පාටට ඒවාට කියන්නේ ඒ නම නේද මම සර්ච් කරේ නැ මතක විදිහට ඒ නම ක්යුවේ :)

    වින්ඩෝස් ටයිල්ස් කියන්නේ ඕවට මචන්.
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    Sehenna mahansi wela tiynawa bro thread ekata. Dan nam windows mobile wala apps adu kathandare sehenna durata nathi wela tiynawa. eth app developers la widows mobile app developing walata godak bahala na .man hithanne thawa tika kaalayak yaddi hama appa ekema windows version ekak ei kiyla. good job
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Sehenna mahansi wela tiynawa bro thread ekata. Dan nam windows mobile wala apps adu kathandare sehenna durata nathi wela tiynawa. eth app developers la widows mobile app developing walata godak bahala na .man hithanne thawa tika kaalayak yaddi hama appa ekema windows version ekak ei kiyla. good job

    :) bohoma stuti saho awata

    aniwa esarahata patta widihata meka loke diyunu wenawa