windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රනිල් ගේ පයිය RISE උනත්
    වින්ඩෝස් ෆෝන් RISE වෙන්නේ නැහැ

    අනුන්ගේ පයියේ රයිස් බලන්න නැතුව උබ උබේ පයිය රයිස් කරගන්න බලපන්කෝ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    WcCcVmu.png

    prisma kale bun meka num superr :D

    https://www.microsoft.com/en-us/store/p/vinci/9nblggh4tjv0

    Vinci Windows Store Prisma App

    Vinci is a new app in Windows Store which you will love if you have been looking for something like Prisma. Vinci turns your photos into a piece of art using neural networks and artificial intelligence. There are dozens of inspiring filters for instant photo editing. It is available for Windows Phone 8.1 and Windows 10 Mobile users worldwide. Vinci developers will be adding new filters over time and it will be automatically available inside the app. The developers behind this app are already working on automatic photo enhance feature.

    App Features:

    – Enhance your photos.

    – Apply artistic filters and compare different art styles.

    – Have fun and add unique photo effects.

    – Share the results with your friends.

    Vinci

    apps.64281.13510798887607171.48111627-6e23-4f27-8c42-21996b14aa80.1e358aaa-3e6f-4cc3-a41e-a18c3667e575
     
    Last edited:

    rbm1

    Member
    Jul 18, 2016
    21
    2
    0
    මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්.

    1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා.

    2.ඔය අත්‍යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ..

    3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ.

    4.ලෝකෙ අතිශයින්ම ජනප්‍රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ.

    ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්‍රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්‍රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.
     
    you tube - light tube

    google maps - maps

    Super Beam - shereit ap / blutooth / zapya

    hariyata wadak ganin hari apps dala ada ada hitiyoth epa wenawa thama bun
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්.

    1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා.

    2.ඔය අත්‍යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ..

    3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ.

    4.ලෝකෙ අතිශයින්ම ජනප්‍රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ.

    ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්‍රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්‍රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.

    ay kukulo hods fb app ekak dan tiyenne...anika oka apita kiyala wadak naa..microsoft ekata kiyapan...mama nam age of the empier sellam karanne...eka patta...ethakota hutthe android awillaa wath naa.cloud rider tiyenawa...google maps walata wada maps hodayi,mokada offline wada hinda..anika cortana super,,,mama fb yanne nathi hinda fb apps mata addala naa
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්.

    1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා.

    2.ඔය අත්‍යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ..

    3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ.

    4.ලෝකෙ අතිශයින්ම ජනප්‍රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ.

    ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්‍රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්‍රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.

    මාත් ලගදි Lumia 540ක් ගත්තා. හැබැයි මචන් Android වලට වඩානම් හොදයි , apple වගේ smooth app ගොඩක් නැති උනාට මේක හිර වෙන්නේ නෑ android මොන මගුල ගත්තත් ටික කාලෙකින් හිරවෙනවා. මං කලින් use කලේ android. දැන් මේකයි apple එකයි. එ නිසා වෙනස හොදට දැනෙනනවා. Windows Phone අව්ලක් නෑ