රනිල් ගේ පයිය RISE උනත්
වින්ඩෝස් ෆෝන් RISE වෙන්නේ නැහැ
අනුන්ගේ පයියේ රයිස් බලන්න නැතුව උබ උබේ පයිය රයිස් කරගන්න බලපන්කෝ.
රනිල් ගේ පයිය RISE උනත්
වින්ඩෝස් ෆෝන් RISE වෙන්නේ නැහැ
windows 10 desktop wala update off karanne kohomada
මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්.
1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා.
2.ඔය අත්‍යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ..
3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ.
4.ලෝකෙ අතිශයින්ම ජනප්‍රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ.
ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්‍රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්‍රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.

sudu වැද්දා;20560043 said:Lumia 535 ekata Ring tone danne kohomda .... meyaaa?

සොහොන;20548365 said:![]()
Vinci එකෙන් ගත්තේ පට්ටනේ![]()

kalekin hutto 