**** Windows Phone වැඩ්ඩන් සදහා ****

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    **** Windows Phone වැඩ්ඩන් සදහා ****

    මචන්ලා, මට කියල දෙන්න පුලුවන්ද, Windows phone 7.8 එක update කරල windows 8 දාගන්න විදිහ..

    Google search කරාට හම්බු උනේ නෑ විදිහක්..
    :(



    mage phone eka HTC Surround.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ubata oka karanna ba machan.:sorry:
    win 7 phone win 8 walata update karanna ba.:(
    win 8 phone ekak ganin.:yes:
    lumia 520 eka unath 8.1 walata update krnna puluwan:yes:
    gatthothnm 8.1 developer preview ekatath update karanna puluwan.:yes:
    official 8.1 me june 20 vithara release karanawa... :)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    තෑන්ක්ස් මචන්ලා.... :)

    එහෙනම් මේක update කරන්න බෑනේ.. :( :( හ්ම්ම්.. :confused:

    කමක් නෑ මොනව කරන්නද.. නිකන් හම්බුන නිසා ඉතින් ශේප්.. :D

    රිප්ලයි කර සැමට ස්තූතියි!! :D