WINDOWS PHONE CENTRAL

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    යාළුවනේ මමත් NOKIA LUMIA 525 ක් අරන් ත්‍රෙඩ් එකට සෙට් උනා........
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Lumia 725
    මම ෙම්ක install කලා ඒත් error ඒකක් ඒනවා "please check the whether data connection activated" කියලා.

    මටත් ඔය අවුලම ආවා....දන්න කෙනෙක් උදවු කරනවද...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා කොල් රෙකෝඩ් කරන්න පුළුවන් හොද ඇප් එකක් දෙන්නකෝ.
     

    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    machan mage lumia 1020 eka tiyanawa.
    black update eken passe phone eka on wenne na.
    reset karanna buttons press karama vibrate wenawa but display eke mukuth enne na.
    net eke tibuna Nokia Software Updater Retail eken dead phone goda ganna puluwan kiyala.
    eka karannath phone eka lap ekata connect wenne na.
    danna kawru hari innawa nan plzzzzzzzzz help.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්ලා කොල් රෙකෝඩ් කරන්න පුළුවන් හොද ඇප් එකක් දෙන්නකෝ.

    ඕක තමයි මචං තවම අවුල...
    තවම ඇවිල්ලා නැහැ..
    කවුරුහරි පිංවතෙක් හදලා දානකම් ඉන්න වෙනවා..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    Xbox games????

    Xbox ekata register wenna be ne. error msg ekak enawa. country eka wenas karalath beluwa. danna kenek udawu karanawa da ? Please
     

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray

    Attachments

    • 11.JPG
      11.JPG
      35.2 KB · Views: 56

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    windows phone වලට වැඩ කරන sinhala english ඩික්ෂනරි එකක් හොයලා දෙන්නකෝ
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Please Recommend

    මචංලා පොඩි Help එකක් ඕන, :)

    මම දැන් පාවිච්චි කරන්නෙ Lumia 820 එකක්. මගෙ අනිත් sim එක දාගන්න හොද secondary phone එකක් suggest කරනවද ? :D

    Budget එක Rs 4000 ට අඩු Dual Sim
    Battery Life එක හොද වෙන්න ඕනෙ :rolleyes:

    Call , Messages , Radio , MP3 player තිබ්බම හොදටම ඇති :yes:

    USB තියෙන්න ඕනෙ අඩුම තරමෙ USB charging වත් ඕනෙ, 3.5 mm Headset Support කරන්න ඕනෙ (මම දැන් පාවිච්චි කරන එකේම මේකටත් පාවිච්චි කරන්න පුලුවන් නිසා)

    Lumia එකේ තියන contact list ඒකට transfer කරගන්න පුලුවන් නන් ගොඩක් හොදයි. (SIM එකට copy කරන්නෙ නැතුව, එකම නමට numbers දෙක තුනක් තියෙද්දි SIM එක හරහා copy කරන්න ගියාම වැඩේ අල වෙනවා :no: ඒකයි )