WINDOWS PHONE CENTRAL

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Extra info wala code eke akuru 3k hari 2k hari tiyenawa.ekatai update eka enne.ub region us dammata wenasak wenna.eka adala wenne features walata.mage mulin sa tibune.a
    Qwwe saudi arabi.dan
    Man french rom 1k gahala tiyenne.ubla us rom 1k gahuwoth
    Kalin update ei.mama ahala tiyennenam ehemai.waradinam niwaradi karapalla.
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    4n eka USB cable eken computer ekata gahanna
    ethana "RINGTONES" kiyala folder ekak thiyenawa
    ekata ubata ringtone ekata daanna oone mp3 eka PC EKEN COPY KARANNA (4n ekenma copy karala daanna epa)
    eeta passe uba ringtone eka select karanna giyaama Costom kiyala heading ekak ekka uba copy karapu mp3 eka pennai :)

    Thank you somuch brother. ... +rep
     
    Last edited:
    • Like
    Reactions: ncpasan

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම Game ගහන්නේ නම් නෑ.
    Phone එකේ කැමරා එකත් ලොකු විදිහට පාවිච්චියක් නෑ.

    ඒක හින්ඳා Lumia 625 ගන්න හිතුවා. softlogic ලගේ 35ද කොහෙද වෙනවා.
    මීට වඩා අඩුවට හොඳ තැනක් කියපල්ලකෝ කොළඹ පැත්තෙන්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Mc එකේ divine එක පොඩ්ඩක් බලපං මචං :D
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mage tyenne 920 k bn. eke gmail wala attachments open karanna ba. eka hadagnne kohomada kyala danna kenek kyanwada
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ස්ලෝ වෙන් නැති , ගේම් ගහන්න පුලුවං හොද කැමරාවත් තියෙන (ෆ්රන්ට් කැම් එකත් හොද වෙන්න ඕනෙ නේ ;) ) ෆෝන් එකක් ගන්න ඕනෙ. කලින් තිබුනෙ Xperia රේ එකක්
    ඔයාලා ලග අදහසක් තියෙනවද මොකක් හරි.. මට ගැලපෙන ෆෝන් එකක් ගැන..
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට මාරු වෙන එක ගැන මොකද හිතන්නෙ ? :confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට ස්ලෝ වෙන් නැති , ගේම් ගහන්න පුලුවං හොද කැමරාවත් තියෙන (ෆ්රන්ට් කැම් එකත් හොද වෙන්න ඕනෙ නේ ;) ) ෆෝන් එකක් ගන්න ඕනෙ. කලින් තිබුනෙ Xperia රේ එකක්
    ඔයාලා ලග අදහසක් තියෙනවද මොකක් හරි.. මට ගැලපෙන ෆෝන් එකක් ගැන..
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට මාරු වෙන එක ගැන මොකද හිතන්නෙ ? :confused:

    Nokia Lumia 925 තමා ඉතින් මචං උබට ගැලපෙන භාණ්ඩේ, front cam එක 1.3 MP,
    1 GB RAM, Qualcomm MSM8960 Snapdragon, Dual-core 1.5 GHz Krait. games නම් ලොවෙත් අදිනවා සුපිරියට ;) android වලට වඩා windows phone කොච්චර හොදද බන්. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Nokia Lumia 925 තමා ඉතින් මචං උබට ගැලපෙන භාණ්ඩේ, front cam එක 1.3 MP,
    1 GB RAM, Qualcomm MSM8960 Snapdragon, Dual-core 1.5 GHz Krait. games නම් ලොවෙත් අදිනවා සුපිරියට ;) android වලට වඩා windows phone කොච්චර හොදද බන්. :yes:

    බැක් කැම් එක කොහොමද... මෙහෙ ඔරිජිනල් නොකියා ගන්න තියෙනවද ? ඕවාගෙ චයිනීස් සීන් එකකුත් එනවද ? ඇන්ඩ්‍රොයිඩ් වල නං ඇප්ලිකේශන් තියෙනවා නෙ නොමිලේ. මේවාගෙත් එහෙම තියෙනවද ? ගේම්ස් එහෙම?
    ඕ එස් එක යූසර් ෆ්රෙන්ඩ්ලි ද ?
    මං දන්නෑ බං වින්ඩෝස් ෆෝන් ගැන වැඩිය.. ටිකක් විස්තරයක් කරන්න පුලුවන් නං ලොකු උදව්වක්..

    (කරදර කරනවා නං සොරි මචො:sorry:)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    බැක් කැම් එක කොහොමද... මෙහෙ ඔරිජිනල් නොකියා ගන්න තියෙනවද ? ඕවාගෙ චයිනීස් සීන් එකකුත් එනවද ? ඇන්ඩ්‍රොයිඩ් වල නං ඇප්ලිකේශන් තියෙනවා නෙ නොමිලේ. මේවාගෙත් එහෙම තියෙනවද ? ගේම්ස් එහෙම?
    ඕ එස් එක යූසර් ෆ්රෙන්ඩ්ලි ද ?
    මං දන්නෑ බං වින්ඩෝස් ෆෝන් ගැන වැඩිය.. ටිකක් විස්තරයක් කරන්න පුලුවන් නං ලොකු උදව්වක්..
    (කරදර කරනවා නං සොරි මචො:sorry:)

    back camera එක නම් ලොවෙත් නැහැ සුපිරි. low light photos සුපිරියටම තියෙනවා. nokia camera app එක use කරලා ඔක්කොම settings manual adjust කරලා photo ගහන්න පුළුවන්. එක දැනට තියෙන එකම phone එකක්වත් නැ. lumia වල විතරයි. :cool:
    ඔව් මචං, මෙහෙ කිව්වේ ශ්‍රී ලංකාවේ නේ? :eek: sofltogic තමා, තව MC divine එකේ, ideallanka එකේ එහෙම ගණන් අඩුයි, Nokia insurance එක free හම්බු වෙනවා. එකෙන් phone එක පොලවේ ගහලා කැඩුවත් on වෙන්නේ නැත්තම් අලුත් phone එකක් මචං උබට NOKIA company එකෙන් නිකන් දෙනවා. එහෙම අලුත් phone ගත්තා අයත් ගොඩක් ඉන්නවා. call divine and ask. :yes:
    android ඉදල windows වලට ආවහම os එකට හැඩ ගැහෙන්න එච්චර කාලයක් යන්නේ නැ, ඔක්කොම දේවල් හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්, මචං උබ දන්නවද මන් මේකේ තියෙන අසම option එක මොකක් ද කියල? මේකේ තියෙන quite hours කියල option එකක්, එක රැට on කරලා නිදා ගත්තම අපිට notification, call එකක්වත් එනවා දැනෙන් නැ. (phone එක silent mood එකේ වගේ, ඔව් මේක හැම පොඩි phone එකේම තියෙනවා :D) එත් මේකේ තියෙන විශේෂතවය අපිට එක පිට එකම number එකෙන් calls 3ක් අවොත්( හදිස්සි වෙලාවක, නැත්තම් කාට හරි ලොකු උවමනාවක් තියෙන්න එපයි මහා රැ 3න් පාරක් කෙනෙක් ට කතා කරන්න ) අන්න ඒ වෙලාවට 3 වෙනි පාරට call එක ගන්න කොට phone එක ring වෙනවා. :D ෆට්ට නේ, හැම phone එකම silent, vibrate දන්නා පුළුවන් නැත්තම් ඕක built in settings වල නැහැ නේ. අන්න ඒවගේ තමා මචං microsoft සහ nokia මිනිස්සු ගැන හිතල තමා මචං දෙයක් හදන්නේ. නැතුව නික ආවට ගියාට නොවේ, තව එක full automatic mood එකට දාල crotana කියන app එකත් එක්ක අපිට ඕනි විදිහාට settings හදන්න පුළුවන් මචං :D
    windows phone ගැන කියන්න දේ නම් බොහොමයි, වෙනසකටත් එක්ක එකක් අරන්ම බලපන් මචං. අරගෙනම වෙනස වටහා ගනින් සහෝ, සමාව ඉල්ලන දෙයක් නෙවෙයි බන් ඕක, අපි ඔක්කොම එල කිරි කොල්ලෝ නේ :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    game anathayanta mona windows phone da :lol:
    lumia 920/925 dekama hondai (Memory - 920 eka 32GB 925 eka 16GB) uba oya kiyana wada kida okkoma daanna puluwan. athe thiyena gaana anuuwa decide karafan :)
    Games nan mam danata daala thiyenne Asphalt 8,Temple Run 2,Subway Surfer,Angry Birds, 2 Guns, World Cricket Championship, Mahjoong Titans nad 2048 kiyala ekak witharai. thawa free ewa oona tharan thiyenawa :yes:
    uba android walata huru wela thiyenawnan tikak atha patha gaanna wei mokada tikak wenas nisa eth tika dawasakin hari yai
    OS eka android wage kal yanakota lag wenne stuck wenne naa maara smooth
    Nokia wala camera quality gana nan ithin katha karanna oonath naa :cool:
    PS - karadarayak thamai aai wada denna epa :frown:
     
    meh thiyenne patta wistharayak daala :cool:
     
    11.gif
    එළකිරි බං. අඩෝ විස්තරේට ආසා හිතෙනවා කියහංකො ඉතිං :D:yes:
    මේ. ඕවාගෙ ඇප්ස් සල්ලි දීලා ම ගන්න ඕනෙ කියන කතාව ඇත්තද ? කැම් එක නං හොදයි කියලා ගොඩාක් අය කියලා තිබුනා :D:yes:
    විස්තරේට තෑන්කූ මචං :D
     
    ගමේහ් අනාථයා :lol::lol:

    මෙහ් ඕයි. .උඹ ලග තියෙන්නෙ මොකක්ද ?
    මං හිතු‍වෙ තෝත් ඇන්ඩ්‍රොයිඩ් කියලා. මං අද S4 එකක් බැලුවා. 4G LTE. ගන්න හිතුනා. ඒත් ඒකාකාරියි බං. අනික කැම් එකේ නොයිසි ගතියක් තියෙනවා :sorry:
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රැල්ලට ගිහිං බෑ. මොකක් හරි වෙනසක් ඕනෙ බං

    බෑ බෑ තොට වද දෙන්න ඕනෙ තව :cool::lol:

    1020 එකක් බැලුවෙ. 66 කට පාඩු ද ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    11.gif
    එළකිරි බං. අඩෝ විස්තරේට ආසා හිතෙනවා කියහංකො ඉතිං :D:yes:
    මේ. ඕවාගෙ ඇප්ස් සල්ලි දීලා ම ගන්න ඕනෙ කියන කතාව ඇත්තද ? කැම් එක නං හොදයි කියලා ගොඩාක් අය කියලා තිබුනා :D:yes:
    විස්තරේට තෑන්කූ මචං :D

    app සල්ලි දීල ගන්න ඕනි කියන කතාව අමුලික ටොන් පච බන්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගමේහ් අනාථයා :lol::lol:

    මෙහ් ඕයි. .උඹ ලග තියෙන්නෙ මොකක්ද ?
    මං හිතු‍වෙ තෝත් ඇන්ඩ්‍රොයිඩ් කියලා. මං අද S4 එකක් බැලුවා. 4G LTE. ගන්න හිතුනා. ඒත් ඒකාකාරියි බං. අනික කැම් එකේ නොයිසි ගතියක් තියෙනවා :sorry:
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රැල්ලට ගිහිං බෑ. මොකක් හරි වෙනසක් ඕනෙ බං

    බෑ බෑ තොට වද දෙන්න ඕනෙ තව :cool::lol:

    1020 එකක් බැලුවෙ. 66 කට පාඩු ද ?
    :P :rofl:
    mage Lumia 920 banz :D
    wada denna epa ooooiii paththakata paaduwe inna deepan :dull:
    budu ammiyo balan giyaama ubath hena sallikarayekne :shocked:
    1020 4n ekanan loweth supiri :cool:
    gaana gana nan danne naa machoz
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    app සල්ලි දීල ගන්න ඕනි කියන කතාව අමුලික ටොන් පච බන්.
    :shocked: :lol: ඒකද අර ත්‍රෙඩ් එකේ අරූ එක් කමල පැනලා තිබ්බෙ.. මට දැනුයි මීටර් උූනේ බං :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P :rofl:
    mage Lumia 920 banz :D
    wada denna epa ooooiii paththakata paaduwe inna deepan :dull:
    budu ammiyo balan giyaama ubath hena sallikarayekne :shocked:
    1020 4n ekanan loweth supiri :cool:
    gaana gana nan danne naa machoz

    යකෝ ගොඩක් සල්ලි නෑ.
    සින්දු කීපයක් ලියලා සල්ලි ටිකක් එන්න තියෙනවා. ඒක සෙට් උනාම ගන්න බැලුවෙ.
    උඹෙ ෆෝන් එකත් හොදයි නේහ්. කැමරාව 8 මෙගාපික්සල් :cool:
    ඇවිල්ලා ටික කාලයක් වෙනවා හැබැයි නෙහ් :sorry: