ela elaz....mage laga thiyenne mekak ban ....
http://www.ebay.com/itm/NEW-HARD-AR...t=US_Cell_Phone_PDA_Cases&hash=item5d4191811b
data on karla balapan machan and 4G signal thiyenna one ....ube peththa 4G covered nam 4G signal pennai ....
ehemath veda neththan Cellular + Sim > Sim setting > Highest connection speed balapan 4G da thiyenne kiyala ...![]()
මේ ෆොනේ එකේ 4G පෙන්නන්නේ නෑ . බොෂ් එකෙත් 4G තියනවා කියල නෑ . මේක Taiwan mobile company එකකට හදුපු එකක් . ලගදි ගත්තේ හොර එකක්ද මන්ද.
IMEI number එකට නම් lumia 625 කියල වෙබ් එකේ පෙන්නනවා .

pouch ekak dana eka hodai.... math ekak dala thiyenne......

den 8.1 ekath avith thiyena eke 8 valatavath update karaganinko ......
ow