WINDOWS PHONE CENTRAL

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා අපි මේ ලඟදි කතරගම ගියා
    ෆෝන් එක "ප්ලේන් මූඩ්" දාලා හියර් මැප්ස් ඔපන් කරන් ආවේ.. සිම් ඩේටා මොකුත් ඔන් නොකර මැප් එක ඔටෝ අපි ඉන්න ප්ලේස් එක අප්ඩේට් වෙනවා.. පට්ට බන් සීන් එක හියර් මැප්ස් එලකිරි.
    කවුරුහරි දන්නවද කොහොමද එහෙම වෙන්නේ කියලා..
    සිම් ඩේටා ඕෆ්, ප්ලේන් මූඩ් තියෙද්දි, මොකද්ද ටෙක්නොලොජි එක එහෙම වෙන :oo::oo:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    here maps offline neh banz ;) uba lankaawe map eka down karala aththe :yes:
    ethakota gps eken thana hoyaagena down karala thiyena map eken hariyata inna thana pennanawa :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Joined :D Windows kothanada mama ethana :rolleyes: :P
    11.gif
    11.gif
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machn mage lumia 920 eke ringing + vibrate enne na ne
    settings wala thiyanwa dekama on kara
    bt mulin vibrate wela passe ring wenawa
    cyan update karala thiyenne
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan mage lumia 920 eke ringing + vibrate enne na ne
    settings wala thiyanwa dekama on kara
    bt mulin vibrate wela passe ring wenawa
    cyan update karala thiyenne
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mulinma cal ekak eddi mulinma 3sec wage vibrate wenawa.. ita passe thamai ring wenne bt vibrate wenne na ring wenawa eitharai
    mul 3sec witharai vibrate wenne:dull::dull::dull:
    ammatasiri mata eka note wela thibbe naane :baffled:
    WP 8 ekedinan vibrate+ringtone wada kara mata mathaka widihata
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ammatasiri mata eka note wela thibbe naane :baffled:
    WP 8 ekedinan vibrate+ringtone wada kara mata mathaka widihata
    මගෙත් ඔහොම තමා. ඒ උනාට ගානක් නෑ බං. කොහොමත් වයිබ්‍රේටර් එක ඕෆ් කරලා තියෙන්නෙ.
    ආයෙ නං ගන්නෙ 930 ක් ම තමා බං :yes::love:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගෙත් ඔහොම තමා. ඒ උනාට ගානක් නෑ බං. කොහොමත් වයිබ්‍රේටර් එක ඕෆ් කරලා තියෙන්නෙ.
    ආයෙ නං ගන්නෙ 930 ක් ම තමා බං :yes::love:
    මමනන් දැන්මම ආයේ එකක් ගැන හිතන්නේ නෑ බන් මේක තව අවුරුදු 4ක් 5ක් පාවිච්චි කරනවා :love: :love:
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මන් ලග තියෙනවා lumia 710 ekak.එකේ ඉන්ටෙර්නෙට් වැඩ කරන නැ ගොඩක් වෙලාවට.settings ඔක්කොම හරි.flight mode on කරලා off කරාම වැඩ.අයෙත් පස්සේ වැඩ නැතුව යනවා.අයි මචන් එහෙම වෙන්නේ.

    NOKIA%20LUMIA%20710%20white.jpg

    මචන් මෙගෙත් තියෙන්නේ 710ක් ඔිකට සිංහල දාගන්නේ කොහොමද?
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මගේ Nokia lumia 710[/COLOR] තියෙනවා.දැන් එ්ක පොලවේ ගහන්න හිතයි සිංහල දාගන්න බෑ කවුරැ හරි උදව් කරන්නකෝ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මගේ Nokia lumia 710[/COLOR] තියෙනවා.දැන් එ්ක පොලවේ ගහන්න හිතයි සිංහල දාගන්න බෑ කවුරැ හරි උදව් කරන්නකෝ

    Microsoft Windows Phone 7.5 Mango නේ බන් ඔකේ තියන්නේ. ඕක update කර ගනින් මචං windows phone 7.8 වලට.