WINDOWS PHONE CENTRAL

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    asphalt 8 dagaththa pattane yako kisima lag ekak na 512mb ram ekakda thiyenne kiyalath hithenawa graphic low da kohedo thiyenne android eke wage wenas karanna nam ba eunath patta:D:love:
    danata mata phone eke ahu unu ekama aula thiyenne low light waladi screen eke right bottom eka anith than walata wada dark dawaletanam kisima aulak na man search karala baluwa meka hama lumia 625 wala thiyena aulakda kohedo:(

    LUMIA 625
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    මන් Lumia 625 එකේ sound check කලා මේක තමා result එක
    compare කලේ Sony xperia sp එක්ක
    :D

    Nokia Lumia 625 vs Sony xperia sp (sound)
    nokia-lumia-625-vs-sony-xperia-sp

    ඉස්සෙල්ලාම කියන්න ඕනෙ Lumia 625 එකට හම්බ වෙන Headset එක Xperia sp එකට වඩා Quality එක අඩුයි ඒ නිසා sound check කලේ sp එකේ hedset එකෙන්:D
    Lumia එකේ sound sp Walkman player එකට වඩා හොදයි:D:love:
    ඒ උනත් sp එකේ PowerAMP Player එකත් එක්ක compare කලොත් Lumia එකේ sound මදි :(
    එක නිසා මන් බැලුව windows එකටත් ඒක තියෙනවද කියල

    screenshots.png


    http://www.windowsphone.com/en-us/s...-version/dd80906d-0f92-42d3-b3f9-957ef06f867d

    එකෙන් දැන් එක අයින් කරලනේ:(
    PowerAmp වගේ එකක් Windows phone එකට players නැද්ද බන් හොයා ගන්න? :dull:
    මොක උනත් දැනට use කරපු දවස් ටිකට හිතුව තරම් Windows phone අවුලක් නැ කියල හිතෙනවා හැබැයි තව apps හැදිල එන්න ඕනෙ:D
    තව එකක් දැනගන්න ඕනෙ Rs 1000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද Headset මොනාද බන් තියෙන්නේ?:)
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Bs machan.eka uda aniwa display wenawa.
    Lock screen eke pena ekanam nathi karanna puluwan.
    Message locknam na ban.mamanam ehema ekak thawama dakala na.4n lock thamai ithin thiyenne.:)
    ස්තූතියි යාළුවා....අදහස් වලට..ජයවේවා...!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මගේ ලග තියෙන්නෙ ලුමියා 920 ක්... මට ඒකට කෝල් රෙකෝඩර් එකක් නැද්ද මචන්.. අනේ ලොකු උදවුවක්..

    ඕක තමයි මචං දැනට වින්ඩෝස් වල තියෙන ලොකුම අඩුව..
    බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..
    තවම නැහැ..
     

    Palihawadana1990

    Well-known member
  • ඕක තමයි මචං දැනට වින්ඩෝස් වල තියෙන ලොකුම අඩුව..
    බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..
    තවම නැහැ..

    හෆොයි... :baffled::baffled:එහෙනම් ගැලරි ලොකර් එකක් නැද්ද බන්ස්...
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    අනේ මචන් මම දැන් ෆෝන් එක අප්ඩේට් කරා... බ්ලැක් එක තිබුනෙ.. තාමත් ඒකමනෙ තියෙන්නෙ... ඇයි බන් ඒ...
    dethun parak update wenawado kohedo mata mathaka widiyata ayeth update ekak thiyenawada balapan:D