ලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ.කොර්ටානා දෑම්මාද
කොහොමද ඔපරේට් කරන්නෙ??![]()
සෙටප් එක ලේසියි.
ඊට පස්සෙ ඉතිං අර සර්ච් බට්න් එක ඔබපු ගමං කෙල්ල දුවගෙන එනවා



ලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ.කොර්ටානා දෑම්මාද
කොහොමද ඔපරේට් කරන්නෙ??![]()



නෑ එහෙම එකක් නෑ. මගෙ තාම සයන් අප්ඩේට් එක නෑ...සයන් එකත් එක්ක විතරද කොර්ටානා වෑඩ කරන්නෙ![]()
කොහොමෑයිලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ.
සෙටප් එක ලේසියි.
ඊට පස්සෙ ඉතිං අර සර්ච් බට්න් එක ඔබපු ගමං කෙල්ල දුවගෙන එනවා![]()

දැං සෙටිංග්ස් වල බලන්න කෝටෙනා කියලා එකක් ඇති.කොහොමෑයි
ලොකෙශන් ඩේටා ඔන් කොලා![]()
දැං සෙටිංග්ස් වල බලන්න කෝටෙනා කියලා එකක් ඇති.
ඒක රන් කරන්න.
එහෙම එකක් ඇවිත් නැත්තං ආයෙ අප්ඩේට් චෙක් කරලා බලන්න


සෙටින්ග්ස් වල කොර්ටානා නෑනෙ
අප්ඩෙට් චෙක් කලා ඒත් නෑ![]()





නෑ එහෙම එකක් නෑ. මගෙ තාම සයන් අප්ඩේට් එක නෑ...
කොටෙනා වැඩ.
සැ.යු.
කොටෙනා තවමත් සපෝට් කරන්නෙ USA වලට පමණක් බැවින් ලැන්වේජ් සහ රීජනල් සියල්ලම USA වලට දමා ෆෝන් එක රී ස්ටාට් කිරීමෙන් පසුව කොටෙනා ඇක්ටිව් කරන්න
සෙටින්ග්ස් වල කොර්ටානා නෑනෙ
අප්ඩෙට් චෙක් කලා ඒත් නෑ![]()
keyboard
region
USA dapan
Keyboard / Region US thama ath nene macho
![]()
![]()
![]()
poddak youtube karala balapan
macho umbe phone eke settings wala screenshot ekak dapan (with cortana)
macho umbe phone eke settings wala screenshot ekak dapan (with cortana)
macho mage Phone eke wena wenama english letters walata apps tika sort wela pennanne nene.
Macho Umba developer preview eka dalada tiyenne.
mama eka dala ne. ekada danne ne seen eka
ඩිවලොපර්ස් ප්‍රිවිව් දාන්න කලිනුත් ඔහොම සොර්ට් වෙලා තිබ්බා බන්