WINDOWS PHONE CENTRAL

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොර්ටානා දෑම්මාද
    කොහොමද ඔපරේට් කරන්නෙ??:confused::confused:
    ලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ.
    සෙටප් එක ලේසියි.
    ඊට පස්සෙ ඉතිං අර සර්ච් බට්න් එක ඔබපු ගමං කෙල්ල දුවගෙන එනවා :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයන් එකත් එක්ක විතරද කොර්ටානා වෑඩ කරන්නෙ:rolleyes:
    නෑ එහෙම එකක් නෑ. මගෙ ත‍ාම සයන් අප්ඩේට් එක නෑ...
    කොටෙනා වැඩ.
    සැ.යු.
    කොටෙනා තවමත් සපෝට් කරන්නෙ USA වලට පමණක් බැවින් ලැන්වේජ් සහ රීජනල් සියල්ලම USA වලට දමා ෆෝන් එක රී ස්ටාට් කිරීමෙන් පසුව කොටෙනා ඇක්ටිව් කරන්න
     
    ලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ.
    සෙටප් එක ලේසියි.
    ඊට පස්සෙ ඉතිං අර සර්ච් බට්න් එක ඔබපු ගමං කෙල්ල දුවගෙන එනවා :rofl::rofl::rofl:
    කොහොමෑයි
    ලොකෙශන් ඩේටා ඔන් කොලා:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමෑයි
    ලොකෙශන් ඩේටා ඔන් කොලා:confused:
    දැං සෙටිංග්ස් වල බලන්න කෝටෙනා කියලා එකක් ඇති.
    ඒක රන් කරන්න.
    එහෙම එකක් ඇවිත් නැත්තං ආයෙ අප්ඩේට් චෙක් කරලා බලන්න
     
    දැං සෙටිංග්ස් වල බලන්න කෝටෙනා කියලා එකක් ඇති.
    ඒක රන් කරන්න.
    එහෙම එකක් ඇවිත් නැත්තං ආයෙ අප්ඩේට් චෙක් කරලා බලන්න

    සෙටින්ග්ස් වල කොර්ටානා නෑනෙ:dull:
    අප්ඩෙට් චෙක් කලා ඒත් නෑ:confused:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    නෑ එහෙම එකක් නෑ. මගෙ ත‍ාම සයන් අප්ඩේට් එක නෑ...
    කොටෙනා වැඩ.
    සැ.යු.
    කොටෙනා තවමත් සපෝට් කරන්නෙ USA වලට පමණක් බැවින් ලැන්වේජ් සහ රීජනල් සියල්ලම USA වලට දමා ෆෝන් එක රී ස්ටාට් කිරීමෙන් පසුව කොටෙනා ඇක්ටිව් කරන්න

    umbe phone eka mokakda ban
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    keyboard
    region

    USA dapan

    Keyboard / Region US thama ath nene macho

    14xf0id.png

    n1a0yu.png

    155rvhu.png
     
    macho mage Phone eke wena wenama english letters walata apps tika sort wela pennanne nene.

    Macho Umba developer preview eka dalada tiyenne.

    mama eka dala ne. ekada danne ne seen eka

    ඩිවලොපර්ස් ප්‍රිවිව් දාන්න කලිනුත් ඔහොම සොර්ට් වෙලා තිබ්බා බන්
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    machan...ubala kawru hari inawada lumia wala rom install karapu..mage thiyenne lumia 625 ekak machan...lumia cyan thama mage thiyana firmware ekaka relese wela na...but samahara firmwares walata relese wela..mama baluwe machan...wena rom eka gahala cyan daganna...danna kattiaya innawada wade karana hati....