WINDOWS PHONE CENTRAL

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    mchn oya july 24th article eken passe Microsoft eken notice ekak dunn downgrade karranna oone naa kiyala (1st article eke thiyena eka). cyan eka enawa meh maase balafanko ;)
    ahh ehemada ela ela machanz.....:D:rofl: 2nd article eke thiyenne enava kiyala but kavadda kiyala ne .. :)

    miss call alert hadanna oone Mobile operator genne ban :eek:
    matanan miss call alerts enawa (Mobitel)
    matath enva ban man Dialog
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ahh ehemada ela ela machanz.....:D:rofl: 2nd article eke thiyenne enava kiyala but kavadda kiyala ne .. :)
    ubata 925 eka neh thiyenne ? 925 ekenan normal ayata cyan eka awilla thiyenne DP ayata thamai naththe (Sri Lanka wala)
    920 ekenan thaama normal ayatath naa DP ayatath naa. degollantama eka sare ei mam hithanne (Sri Lanka wala) :yes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ubata 925 eka neh thiyenne ? 925 ekenan normal ayata cyan eka awilla thiyenne DP ayata thamai naththe (Sri Lanka wala)
    920 ekenan thaama normal ayatath naa DP ayatath naa. degollantama eka sare ei mam hithanne (Sri Lanka wala) :yes:
    ow machan ......920 thama nedda banzz ? affaa....:oo:
    kevintanam avith ban uuth 925 dp .... :rolleyes::P november vala ena GDR 2 update eke video calling function eka thiyanava kiyala rumors vala dekka...:P
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    මගේ phone එකේ cortana apps එක නැ . store එකෙත් පෙන්නන්නේ නැ . මම use කරන්නේ lumia 625 with cyan update. කොහොමද cortana apps එක install කර ගන්නේ .
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මගේ phone එකේ cortana apps එක නැ . store එකෙත් පෙන්නන්නේ නැ . මම use කරන්නේ lumia 625 with cyan update. කොහොමද cortana apps එක install කර ගන්නේ .

    oyage region eka usa walata change karanna
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මචෝ මම මගේ xperia l එක දීලා nokia lumia 625 එකක් ගන්න යන්නේ, මට හෙල්ප් එකක් ඕනෑ windows ෆෝන් use කරන අයගෙන්,

    7924Nokia_Lumia_625_review_10-580-90.JPG

    windows mobile හොදයි ද,
    මොනවාද තියෙන අඩු පාඩු.
    .

    මට මෙන්න මේ app ටික අනිවාර්යෙන් ඕනෑ. මේ ඇප් windows mobile එකේ තියෙනවද

    google drive අනිවාර්යයි.
    gmail,yahoomail,whatsapp,line,operamini,instergram,skype,ebay,chrome,

    bump and comments දාන අයට සලකනවා
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    අයියෝ සල්ලි කිව්වලු.. :dull::dull::dull::dull::dull:
    Windows phone ඒ කිව්වේ lumia OS එක එන්නේ microsoft ලා ගෙන්..Microsoft සහ Google කියන්නේ company දෙකක් මචං.. උබට Google services ගන්න ඕනි නම් ඒ කිව්වේ Gmail, Google search, Google Maps, Google Drive වගේ serivces ගන්න ඕනි නම් බන් උබ android OS එකක් තියෙන phone එකක් ගනින් මචං.. Google එකෙන් දෙන services උබ Microsoft එකෙන් බලා පොරොත්තු වෙනවා නම් එක නම් මහා විහිළුවක් බන්..
    Google services නැතුව අනිත් apps නම් ඒ ඒ අදාල company වලින් develop කරන Microsoft store එකටත් දාල තියෙනවා..

    Whatsapp, line, Instagram BETA, Skype, eBay ඇත.
    http://www.windowsphone.com/en-us/store/app/whatsapp/218a0ebb-1585-4c7e-a9ec-054cf4569a79
    http://www.windowsphone.com/en-us/store/app/line/a18daaa9-9a1c-4064-91dd-794644cd88e7
    http://www.windowsphone.com/en-us/store/app/instagram-beta/3222a126-7f20-4273-ab4a-161120b21aea
    http://www.windowsphone.com/en-us/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51
    http://www.windowsphone.com/en-us/store/app/ebay/92d3a3a3-66d9-df11-a844-00237de2db9e

    Google Drive, Gmail, Chrome යනු Google ආයතනය විසින් සපයන සේවාවන් වේ. Google විසින් සපයන සේවාවන් Microsoft ආයතයන විසින් සපයන්නේ නැත..
    Google Drive වෙනුවට Microsoft එකේ Onedrive..
    Gmail වෙනුවට Microsoft එකේ live mail..
    Chrome වෙනුවට Microsoft එකේ Internet Explorer
    Google search වෙනුවට Microsoft එකේ Bing..
    Google Voice වෙනුවට Microsoft එකේ Crotana
    Google Maps වෙනුවට Microsoft එකේ Hera Maps සහ Maps

    උබට මචං Google service ගොඩක් ම use කරන කෙනෙක් නම් උබ මචං android phone එකක් ගනින් මචං.. උබට ඕනි සමහරක් Gmail, Google Drive වගේ දේවල් 3rd party apps වලින් සපුරා ගන්න පුළුවන් එත් මම නම් කියන්නේ.. උබ ගොඩක් ම Google services මත යැපෙන කෙනෙක් නම් සහෝ android එකක් ම ගන්න :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    windows phone os eka patta :yes: (android use karala maaru wena ayatanan muladi tikak amuthu wei eth dawas deka thunakin hariyai) lag wenne nan naa loweth. OS ekat patta smooth :cool:

    Google Drive eka thiyenawa habi third party app ekak (http://www.windowsphone.com/en-us/store/app/google-drive-on-wp/b3e46abe-5fc6-48c5-b4ab-c27acc4d5308)
    MS lage OneDrive eka thamai default enne phone ekath ekka :yes:

    yahoo mail nemei onama web mail client ekak phone ekath ekka sync karaganna puluwan email settings walin

    Instagram, Skype and Ebay thiyenawa

    Opera Mini and Chrome naa UC Browser eka thamai Windows phone platform eke danata thiyena hondama browser eka :)
     
    • Like
    Reactions: chanakamanjula

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ow machan ......920 thama nedda banzz ? affaa....:oo:
    kevintanam avith ban uuth 925 dp .... :rolleyes::P november vala ena GDR 2 update eke video calling function eka thiyanava kiyala rumors vala dekka...:P
    naa banz thaama naa :no:
    oka mokakhari gatayak gahala oka daagena thiyenne :rofl:
    video call function eka wadagath aya athi eth mata nan melo wadak naa eken :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    අයියෝ සල්ලි කිව්වලු.. :dull::dull::dull::dull::dull:
    Windows phone ඒ කිව්වේ lumia OS එක එන්නේ microsoft ලා ගෙන්..Microsoft සහ Google කියන්නේ company දෙකක් මචං.. උබට Google services ගන්න ඕනි නම් ඒ කිව්වේ Gmail, Google search, Google Maps, Google Drive වගේ serivces ගන්න ඕනි නම් බන් උබ android OS එකක් තියෙන phone එකක් ගනින් මචං.. Google එකෙන් දෙන services උබ Microsoft එකෙන් බලා පොරොත්තු වෙනවා නම් එක නම් මහා විහිළුවක් බන්..
    Google services නැතුව අනිත් apps නම් ඒ ඒ අදාල company වලින් develop කරන Microsoft store එකටත් දාල තියෙනවා..

    Whatsapp, line, Instagram BETA, Skype, eBay ඇත.
    http://www.windowsphone.com/en-us/store/app/whatsapp/218a0ebb-1585-4c7e-a9ec-054cf4569a79
    http://www.windowsphone.com/en-us/store/app/line/a18daaa9-9a1c-4064-91dd-794644cd88e7
    http://www.windowsphone.com/en-us/store/app/instagram-beta/3222a126-7f20-4273-ab4a-161120b21aea
    http://www.windowsphone.com/en-us/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51
    http://www.windowsphone.com/en-us/store/app/ebay/92d3a3a3-66d9-df11-a844-00237de2db9e

    Google Drive, Gmail, Chrome යනු Google ආයතනය විසින් සපයන සේවාවන් වේ. Google විසින් සපයන සේවාවන් Microsoft ආයතයන විසින් සපයන්නේ නැත..
    Google Drive වෙනුවට Microsoft එකේ Here drive..
    Gmail වෙනුවට Microsoft එකේ live mail..
    Chrome වෙනුවට Microsoft එකේ Internet Explorer
    Google search වෙනුවට Microsoft එකේ Bing..
    Google Voice වෙනුවට Microsoft එකේ Crotana
    Google Maps වෙනුවට Microsoft එකේ Hera Maps සහ Maps

    උබට මචං Google service ගොඩක් ම use කරන කෙනෙක් නම් උබ මචං android phone එකක් ගනින් මචං.. උබට ඕනි සමහරක් Gmail, Google Drive වගේ දේවල් 3rd party apps වලින් සපුරා ගන්න පුළුවන් එත් මම නම් කියන්නේ.. උබ ගොඩක් ම Google services මත යැපෙන කෙනෙක් නම් සහෝ android එකක් ම ගන්න :yes::yes:

    na macho mage imprtant data okoma drive eke thiyenne ekayi seen eka. ekath ekka mama ham thissema connect venna ona
     
    play store eke Microsoft eke all apps thiyenava ne
    bing, hotmail, one drive, office 365,
    hari nam google lage app windows valath devolp karanna ona
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    na macho mage imprtant data okoma drive eke thiyenne ekayi seen eka. ekath ekka mama ham thissema connect venna ona
    අහ Online Storage එක තියෙනවා. MS ලගේ One drive.. phone එකට 7GB හම්බු උනා... ඉස්සහරට එක තවත් වැඩි කරනවා කියල තියෙනවා.. ඔව් මචං උබ phone එකේ one drive එකට save කරන ඔක්කොම office documents සහ photos උබ windows 8 PC එකෙන් උබේ Microsoft account එකෙන් sing in උනාම PC එකේ One drive කියල වෙනම folder එකක් හැදිලා එකේ store වෙනවා.. එක හරියමට කිව්වොත් උබේ phone එකේ අඩංගු දේවල් ඔක්කොම උබේ PC එකත් එක්ක One drive හරහා sync වෙනවා මචං​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    අහ Online Storage එක තියෙනවා. MS ලගේ One drive.. phone එකට 7GB හම්බු උනා... ඉස්සහරට එක තවත් වැඩි කරනවා කියල තියෙනවා.. ඔව් මචං උබ phone එකේ one drive එකට save කරන ඔක්කොම office documents සහ photos උබ windows 8 PC එකෙන් උබේ Microsoft account එකෙන් sing in උනාම PC එකේ One drive කියල වෙනම folder එකක් හැදිලා එකේ store වෙනවා.. එක හරියමට කිව්වොත් උබේ phone එකේ අඩංගු දේවල් ඔක්කොම උබේ PC එකත් එක්ක One drive හරහා sync වෙනවා මචං​

    dan macho move venna amaruyi. mokada google drive eke okoma thiyenne 6gb+
    eva arakata move karanna karadarayi,,, mover valin puluwan but drive eke thama mata web acess supiriyata denne..

    eka nisa drive vada karanava nam thama maru venna venne
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    naa banz thaama naa :no:
    oka mokakhari gatayak gahala oka daagena thiyenne :rofl:
    video call function eka wadagath aya athi eth mata nan melo wadak naa eken :D
    eka thamai banz.....ane manda..:rofl::rolleyes:
    mamanam indala hitala video calls gannava banz.......;):P
    update eka avama kiyapan.....:)