මේ මොන හු**ක්ද සින්හලු, ප්‍රිවිවු ෆෝ ඩිවලොපෙර්ස් ටික් එක අයින් කරලා අප්ඩේට් කලා..තාම බ්ලෑක් තියෙන්නෙ.... මොකක්ද එතකොට ආපු අප්ඩේට් එක,.... බොලාටත් මෙහෙම උනාද??
![]()

අනිත් එකේ උත්තරේ දී ඇත
Lumia 520
- Africa – Under testing
- Asia Pacific – Under testing
- Europe – Czech Republic Vodafone, T-Mobile; France Orange; German Vodafone; Hungary Vodafone; Ireland Vodafone; Italy CV, TIM, Vodafone, WIND; Netherlands T-Mobile, Vodafone; Poland Orange; Portugal Vodafone; Romania Orange, Vodafone; Slovakia Orange; Spain Vodafone; UK o2, Vodafone
- Latin America – Under testing
- Middle East – Under testing
- North America – US AT&T
Ube ekata thama na update eka..
CV Malaysia or Sri Lanka still under testing lu .

mchn man gawa thiyenne 1020k man eka pereda 8.1 update kara ara preview for developer kiyala app ekakin eka dan final update ekda mchn la
Na Na mchn digatama developers preview dagena idala sarin dare update check karapan mchn. 8.1 complete wenne Nokia cyan upadate eka awata passe machn. Habayi it's passeth Mata update ekak awa
poddak pahadili karahan mchn 
man windows phn walata altuh mchn thnx api kohomada danganne aluth update ekak awa kiyala mchn gawath thiyenne 102k da ? mage nokia cyan kiyala thamai extra wala watila thiyennepoddak pahadili karahan mchn
![]()

Nokia cyan කියල මේ විදිහට තියෙනවා නම් එක තමා මචං final windows 8.1 update එක මචං. හැබැයි ඊට පස්සෙත් developers preview දාගෙන ඉන්න අයට ඊට පස්සෙත් update එකක් අවා මචං..
![]()

මාගේ දැවෙන ප්‍රශ්නයට තාම පිළිතුරක් නැද්ද..
අප්ඩේට් එක පිස්සු නටනෝ
moko seen ekaahh ela mchn ela rep spread karallau mchn ubata api khmada danaganne update ekak awai kiyala mchn![]()
මාගේ දැවෙන ප්‍රශ්නයට තාම පිළිතුරක් නැද්ද..
අප්ඩේට් එක පිස්සු නටනෝ

ඔන්න මාත් සෙට් උනා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මෙන්න මේ windowsphone වෙබ් සයිට් එකෙන් ගන්න තියන ෆෝන් එක මෙහෙ පාවිච්චි කරන්න බැරිද? මොකද මේ ෆෝන් එක පට්ට ලාබයිනේ කඩේ ගානට වඩා.$99 වෙන්නේ
http://www.microsoftstore.com/store/msusa/en_US/pdp/No-Contract-Nokia-Lumia-635-for-AT-T-Black/productID.304223000
මේ ගැන වින්ඩෝස් ෆෝන් ගැන දන්නා එකෙක් උදව් කරත්වා.![]()

ඇත්තටම මචං මේක මාරයි නේ.. RS 12891.28 නේ යන්නේ.. Free shipping එක්ක.. AT & T phone එකේ GSM band එහෙමත් හරි.. ලංකාවේ වැඩ.. සිරාවටම කඩේ ගානට වඩා පට්ට ලාබයි නම් තමා.. හැබැයි ඕක ලංකාවට අවට පස්සේ ඕක clear කරගන්න කොච්චර දුකක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. TRC එකට ගිහින් permit අරගෙන හෙන කතා ගොඩයි බන්

ඔය ෆෝන් එක මෙහෙ මාකට් එකේ කියක් විතරද බන්එක තමයි බන් තියන අවුලඔය ෆෝන් එක මෙහෙ මාකට් එකේ කියක් විතරද බන්
ඔන්න මාත් සෙට් උනා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මෙන්න මේ windowsphone වෙබ් සයිට් එකෙන් ගන්න තියන ෆෝන් එක මෙහෙ පාවිච්චි කරන්න බැරිද? මොකද මේ ෆෝන් එක පට්ට ලාබයිනේ කඩේ ගානට වඩා.$99 වෙන්නේ
http://www.microsoftstore.com/store/msusa/en_US/pdp/No-Contract-Nokia-Lumia-635-for-AT-T-Black/productID.304223000
මේ ගැන වින්ඩෝස් ෆෝන් ගැන දන්නා එකෙක් උදව් කරත්වා.![]()
දන්නෑ.. නම නං එක පාරක් කිව්වා. යූස් කරන හැටි ඉගෙන ගන්න ඕනෙ
Quiet වේලාවන් නම් හරි![]()