Windows phone Continuum

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :dull::dull::dull:
    :baffled::baffled::baffled:
    :no::no::no:

    ade nidimathe alarm ekak thiyaganna town eke yaddi reminder ekak daganna ehema watinawa bn :nerd::nerd::nerd:
    ekama awula ara godak un inna thanaka poddak chora.e wewata tak gala kiyala gannawa nondi nathuwa.habai athel eka kiyanne voice recognition hoda hinda ekath dagannawa.
    type kara kara yanawata wadiya eka hodai.anika location ekakata lan weddi remind karana feature eka supiri ne

    :yes::yes::yes::yes::yes:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කවුද ඌව රතු කරලා තිබ්බේ?
    මම නිල් කරා.
    හරි නෑ නේ උගත් කෙනෙක්ට රතු උනාම.
    :rofl::rofl:

    දේශපාලාන thread හරියන්නේ නැ. උන් රතු කාරනාව
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ගු යන්න ඇති මට.
    ඔව් බන්.ගු ගියා මට .
    පැම්පර්ස් දාගෙන ඉන්නේ මම.
    අනේ නිකන් පලයන් බන් යන්න අනිත් උන්ගේ කමෙන්ට් එකක් ලොකුවට දාලා පඩ ටෝල්ක් දාන්නේ නැතුව.
    ඔන්න බලපන් ගු යන විදිහ පටන් ගන්නේ කොහොමද කියලා මම.

    Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා.

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් උබ යුස් නොකරට වෙන ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒවා යුස් කරන්න.
    මම පර්සනලි යුස් කරනවා.
    එලාර්ම් එකක් තියාගන්න,නෝට් එකක් දාගන්න,ගෙදර ආවම කරන වැඩ ටික මතක් කරන්න වගේ දේවල් වලට.
    මෙගාපික්සල් ගැන කතා කරන්න කලින් 1020 එකක් යුස් කරලා දවසක් හොදට ෆොටෝස් , විඩියෝස් බලලා අරන් කතා කරන්න උබේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්.
    යුස් කරන්නේ මොනාද නැද්ද කියන එක කන්සියුමර් බලාගනිවි.

    ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා.

    ඕවට කියන්නේ බජට් ෆෝන් කියලයි.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එකකුයි,වින්ඩෝස් බජට් ෆෝන් එකකුයි යුස් කරලා බලපන් කොහොමද කියලා.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එක පොලේ ගහන්න හිතේවි.
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා ඉතුරු ටික උබම බලාගන්න.

    අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ. :lol: gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ.

    10 එක නිකමටවත් දාලා බැලුවද ශෙයාර් කරන්න පුලුවන්ද බැරිද කියලා?
    බැලුවේ නැත්තම් 10 දාගෙන බලන්න.
    ඔටෝ සින්ක් වෙනවා.
    යු ටියුබ් පට්ට ඇප් එකක් තිබ්බා ඒත් ඒක කැරි ගුගල් එකේ උන් ලෙඩේ ඇදලා වින්ඩෝස් ස්ටෝර් එකෙන් අයින් කෙරෙව්වා ලීගල් ඇක්ශන් අරන්.
    ඔයා ඒක දන්නේ දැන් වෙන්න ඇති.
    ගුගල් ඒවා වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් වලට දෙන්නේ නැත්තේ උන්ගේ තියන කැරි කමටයි,මයික්‍රොසොෆ්ට් ප්‍රඩට්ස් අනිවා උන් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් දෙකට දීලා තියනවා ඒත් ගුගල් එවුන් දෙන්නේ නෑ.
    ඒක ගුගල්ලගේ මානසිකත්වේ තමා.
    ගුගල් මැප්ස් වින්ඩෝස් ෆෝන් එකට ඕන නම් ඔයා ජිමැප්ස්+ දාගන්න.
    ඉවරනේ.

    අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා.

    කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ. :lol:

    ගුගල් මැප් එකට බින්ග් මැප්ස්+නොකියා මැප්ස් දෙකම ඉන්ටිග්‍රේඩ් කරලා තියන බවක් ඔයා දන්නේ නැද්ද මචන්?
    ගුගල් එකේ එවුන් වින්ඩෝස් ෆෝන් වලට ඇප්ස් එව්වේ නැතත් කන්සියුමර් ගැන හිතලා මයික්‍රොසොෆ්ට් එකෙන් උදව් දෙනවා ගුගල්ලට.
    ඒකයි ඔන්ලයින් මැප් එකේ ඩිටේල්ස් වැඩි ලන්කාවට ගුගල් මැප්ස් එකේ.
    යුරෝප් රටවල ඔය කේස් එක නෑ .
    මැප්ස් දෙකම එක වගේ ඇන්ඩ් හියර් මැප්ස් දානකොටම කියනවා මේ රීජන් එකේ හැම ඩිටේල් එකක්ම නැති වෙන්න පුලුවන් මැප් එකේ කියලා.
    ඒකට ගුගල් මැප්ස් දාගනින් වින්ඩෝස් ෆෝන් වලට ජිමැප්ස්+ දාගෙන.
    ඕෆ්ලයින් මැප් එක කොච්චර වටිනවද ගමනක් බිමනක් යද්දි ෆෝන් එකේ ඩේටා ඉවර උනාම,සිග්නල් නැති උනාම වගේ දේවල් වලදි.
    ඕන දේක යුනීක් කියලා දේවල් තියනවනේ.
    මම ගමන් බිමන් යන්නේ හියර් මැප්ස් වලින්.
    මට නම් වැරදිලා නෑ.
    අන්තිමට ගියේ ගිරිතලේ දැන් මාස 2 වගේ ඉස්සෙල්ලා.

    අනේ බන් ලබ්බේ windows phone.
    උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක. :lol:

    RIP nokia. Thanks MS for killing nokia

    දන්න දෙයක් කියපන් බන් හැමෝම කියන කතා නොකියා.
    බිල්ඩ් කොලිටියේ මොකක්ද අවුල තියන.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ බලපන් ගිහිල්ලා 535 එක කොන්ක්‍රීට් උඩට තට්ටු ගනන් වල ඉදන් වැටිලා මුකුත් නොවුන එවුන් ඉන්නවා.
    නොකියා එකේ බබාලද ඉන්නේ?
    නෑ නේ.
    බිල් ගේට්ස් ඇහුවද නොකියා එකෙන් අම්මට හුකන් නැතුව දීපන් වේස බල්ලෝ නොකියා එක මට,උබේ අම්මට හුකන්න කැරි පොන්නයෝ,වෙඩි කන්න හදන්න එපා නොකියා එක දුන්නේ නැත්තම් කියලා?නෑ නේ.
    නොකියා එකේ වල කැපුනේ උන්ගේ මැනේජ්මන්ට් අවුල් ගිහින් එකට ඉන්න එවුන් පිටිපස්සෙන් පිහියෙන් ඇනලා කම්පැනි රහස් එලියට ගිය නිසයි.
    මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා එක ගත්තේ නැත්තම් අද නොකියා කියලා කම්පැනි එකක් නෑ.
    අද නොකියා එක වෙරයිසන් නෙට්වර්ක් එකත් එක්ක 5ජි ගැන එක්ස්පෙරිමන්ට් කරනවා.

    බිල් මාමා නැත්තන් ඇපල් දැන් වැහිල ගොඩක් කල්.ස්ටීව් මාමාව උන්ගේ කම්පැනියෙන්ම එලෙව්වට පස්සේ ඇපල් වැටුනලු අම්බනක.පස්සේ අයේ ස්ටීව් ට එන්න කිවම පොර ඇවිත් කරල තියේන්නේ පොරගේ යාළුව ( බිල්) ගෙන් උදව් ඉල්ලපු එක.එදා බිල් මාමා ඒකට ඉන්වෙස්ට් කරේ නැත්තන් අද ඇපල් නෑ.වින්ඩොස් ෆොන් වුනත් ස්ටීව් ගේ අයිඩියා එකක් ලු.බිල් හොරකම් කරල.මූ තනිකර හොරෙක් මොනවා වුනත් :/
    මේ ලගදි ඩිස්කවරි එකට දැම්මේ මේ ඔක්කොම
     
    චරිතයක් විදියට ජොබ්ස් කියන්නේ පට්ට චා.
    බිල් ඊටත් එහා.
    බිල් හොද programmer කෙනෙක්. jobs ට හොද ideas තියෙනවා.

    හොද output එකක් එලියට එන්න manager වෙන්න ඕන programming ගැන දන්නේ නැති කෙනෙක්. මොකද උට කොහොම හරි වැඩේ වෙන්න ඕනේ. programmer කෙනෙක් manager උනාම උට තේරෙනවා දෙයක් කරන්න බැරි නම් බැ කියලා ඊට පස්සේ අතරලා දානවා.

    මගේ idea එක කිව්වේ.

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    ඉස්සෙල්ලාම කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලා හරියට ඉගෙන ගනින්.
    කන්ටිනම් කියලා කියන්නේ කන්ටිනම් ෆීචර් එක තියන ෆෝන් එකක් ඩොක් එකකින් මොනිටර් එකටයි,මවුස් එකටයි,කිබෝර්ඩ් එකටයි කනෙක්ට් කරලා පිසි එක වගේම වැඩ කරන එකටයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වල කොන්ටිනම් කියන දේ මොකක්ද කියලා හිතලාවත් තිබ්බේ නෑ .
    ෆෝන් එක ඩොක් එකෙන් මොනිටර් එකටයි,කීබෝර්ඩ් එකටයි,මවුස් එකටයි ගහලා කෙලින්ම අපි වින්ඩෝස් ඩෙක්ස්ටොප් පිසි එකකින් වැඩ කරනවා වගේම වැඩ කරන්න පුලුවන්.
    කීබෝර්ඩ් ශෝර්ට්කට්ස් පවා වැඩ කරනවා ඕකට.
    මෙන්න මේක බලපන් අයිඩියා එකක් ගන්න.

    මේක හෙන පරණ ටෙක් එකක් බන්... Ubuntu edge phone එකේ ආව ඔය feature එක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගු යන්න ඇති මට.
    ඔව් බන්.ගු ගියා මට .
    පැම්පර්ස් දාගෙන ඉන්නේ මම.
    අනේ නිකන් පලයන් බන් යන්න අනිත් උන්ගේ කමෙන්ට් එකක් ලොකුවට දාලා පඩ ටෝල්ක් දාන්නේ නැතුව.
    ඔන්න බලපන් ගු යන විදිහ පටන් ගන්නේ කොහොමද කියලා මම.

    Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා.

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් උබ යුස් නොකරට වෙන ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒවා යුස් කරන්න.
    මම පර්සනලි යුස් කරනවා.
    එලාර්ම් එකක් තියාගන්න,නෝට් එකක් දාගන්න,ගෙදර ආවම කරන වැඩ ටික මතක් කරන්න වගේ දේවල් වලට.
    මෙගාපික්සල් ගැන කතා කරන්න කලින් 1020 එකක් යුස් කරලා දවසක් හොදට ෆොටෝස් , විඩියෝස් බලලා අරන් කතා කරන්න උබේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්.
    යුස් කරන්නේ මොනාද නැද්ද කියන එක කන්සියුමර් බලාගනිවි.

    ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා.

    ඕවට කියන්නේ බජට් ෆෝන් කියලයි.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එකකුයි,වින්ඩෝස් බජට් ෆෝන් එකකුයි යුස් කරලා බලපන් කොහොමද කියලා.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එක පොලේ ගහන්න හිතේවි.
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා ඉතුරු ටික උබම බලාගන්න.

    අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ. :lol: gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ.

    10 එක නිකමටවත් දාලා බැලුවද ශෙයාර් කරන්න පුලුවන්ද බැරිද කියලා?
    බැලුවේ නැත්තම් 10 දාගෙන බලන්න.
    ඔටෝ සින්ක් වෙනවා.
    යු ටියුබ් පට්ට ඇප් එකක් තිබ්බා ඒත් ඒක කැරි ගුගල් එකේ උන් ලෙඩේ ඇදලා වින්ඩෝස් ස්ටෝර් එකෙන් අයින් කෙරෙව්වා ලීගල් ඇක්ශන් අරන්.
    ඔයා ඒක දන්නේ දැන් වෙන්න ඇති.
    ගුගල් ඒවා වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් වලට දෙන්නේ නැත්තේ උන්ගේ තියන කැරි කමටයි,මයික්‍රොසොෆ්ට් ප්‍රඩට්ස් අනිවා උන් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් දෙකට දීලා තියනවා ඒත් ගුගල් එවුන් දෙන්නේ නෑ.
    ඒක ගුගල්ලගේ මානසිකත්වේ තමා.
    ගුගල් මැප්ස් වින්ඩෝස් ෆෝන් එකට ඕන නම් ඔයා ජිමැප්ස්+ දාගන්න.
    ඉවරනේ.

    අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා.

    කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ. :lol:

    ගුගල් මැප් එකට බින්ග් මැප්ස්+නොකියා මැප්ස් දෙකම ඉන්ටිග්‍රේඩ් කරලා තියන බවක් ඔයා දන්නේ නැද්ද මචන්?
    ගුගල් එකේ එවුන් වින්ඩෝස් ෆෝන් වලට ඇප්ස් එව්වේ නැතත් කන්සියුමර් ගැන හිතලා මයික්‍රොසොෆ්ට් එකෙන් උදව් දෙනවා ගුගල්ලට.
    ඒකයි ඔන්ලයින් මැප් එකේ ඩිටේල්ස් වැඩි ලන්කාවට ගුගල් මැප්ස් එකේ.
    යුරෝප් රටවල ඔය කේස් එක නෑ .
    මැප්ස් දෙකම එක වගේ ඇන්ඩ් හියර් මැප්ස් දානකොටම කියනවා මේ රීජන් එකේ හැම ඩිටේල් එකක්ම නැති වෙන්න පුලුවන් මැප් එකේ කියලා.
    ඒකට ගුගල් මැප්ස් දාගනින් වින්ඩෝස් ෆෝන් වලට ජිමැප්ස්+ දාගෙන.
    ඕෆ්ලයින් මැප් එක කොච්චර වටිනවද ගමනක් බිමනක් යද්දි ෆෝන් එකේ ඩේටා ඉවර උනාම,සිග්නල් නැති උනාම වගේ දේවල් වලදි.
    ඕන දේක යුනීක් කියලා දේවල් තියනවනේ.
    මම ගමන් බිමන් යන්නේ හියර් මැප්ස් වලින්.
    මට නම් වැරදිලා නෑ.
    අන්තිමට ගියේ ගිරිතලේ දැන් මාස 2 වගේ ඉස්සෙල්ලා.

    අනේ බන් ලබ්බේ windows phone.
    උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක. :lol:

    RIP nokia. Thanks MS for killing nokia

    දන්න දෙයක් කියපන් බන් හැමෝම කියන කතා නොකියා.
    බිල්ඩ් කොලිටියේ මොකක්ද අවුල තියන.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ බලපන් ගිහිල්ලා 535 එක කොන්ක්‍රීට් උඩට තට්ටු ගනන් වල ඉදන් වැටිලා මුකුත් නොවුන එවුන් ඉන්නවා.
    නොකියා එකේ බබාලද ඉන්නේ?
    නෑ නේ.
    බිල් ගේට්ස් ඇහුවද නොකියා එකෙන් අම්මට හුකන් නැතුව දීපන් වේස බල්ලෝ නොකියා එක මට,උබේ අම්මට හුකන්න කැරි පොන්නයෝ,වෙඩි කන්න හදන්න එපා නොකියා එක දුන්නේ නැත්තම් කියලා?නෑ නේ.
    නොකියා එකේ වල කැපුනේ උන්ගේ මැනේජ්මන්ට් අවුල් ගිහින් එකට ඉන්න එවුන් පිටිපස්සෙන් පිහියෙන් ඇනලා කම්පැනි රහස් එලියට ගිය නිසයි.
    මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා එක ගත්තේ නැත්තම් අද නොකියා කියලා කම්පැනි එකක් නෑ.
    අද නොකියා එක වෙරයිසන් නෙට්වර්ක් එකත් එක්ක 5ජි ගැන එක්ස්පෙරිමන්ට් කරනවා.

    කවුද මාතියා මේ නබියට අහු වෙච්ච එළුවා වගේ පුක්ෂණය වෙන ශින්හලය.. මටනම් දුකේ බේ... යේක පව් නේද මෙහෙම කොරනවා :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේක හෙන පරණ ටෙක් එකක් බන්... Ubuntu edge phone එකේ ආව ඔය feature එක

    උබුන්ටු Ubuntu edge phone කියන කන්සෙප්ට් එක හරියට දාන්න ෆන්ඩ් එකක් ලැබුනේ නෑ.
    ඇස්ටිමේටඩ් ෆන්ඩ් එක තිබ්බේ ඇමරිකන් ඩොලර් මිලියන 32 ඒත් ෆන්ඩ් එක හම්බුනේ ඇමරිකන් ඩොලර් මිලියන 18 විතරයි ඇන්ඩ් Ubuntu edge phone එකේ උබුන්ටු ඩෙක්ස්ටොප් ශෝර්ට්කට්ස්,ඔෆිස් පැකේජස් සපෝර්ට් කරේ නෑ.
    ඒ කන්සෙප්ට් එක ෆේල් උනා ෆන්ඩ් මදි වෙච්ච නිසා.
    කොන්ටිනම් වලට ඩෙක්ස්ටොප් 32බිට් ඇප්ස් පවා රන් කරන්න පුලුවන් එච් පි එලයිට් එක්ස් 3 ඩිවයිස් එකේ.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 535 use කරන හිගන්නොන්ට රිදිලා. හරි ෆෝන් එක ලොල්. ඉස්සෙල්ල හොද රස්සාවක් කරපන්. හිගන්නෝ වගේ ජිවත් වෙන්නේ :rofl: :rofl:

    හාමු මහත්තයට රිදිලා වාගේ පෙනේවී :lol: :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    යේක මෙහෙමත් ඇරිල්ලක්.. අයියූ... නබිය දෙක්ක නම් අකිල මාතියව අනිවා මුශ්ලීම් කොරනවා.. :rofl:අරින්න හපනා... ෂැක් මේ ශින්හලයත් හරියට අපිල වගේ.. කුරානේ කියවල මොලේ කුරුවල් වෙලා වගේ .. යේක මේ මන් අහන්න හිටියේ ගූගල් එකේ ලොක්ක මුශ්ලීම් ද ?:nerd: