Windows Phone Help

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Machan ada ape aiya kenekta use kala 4n ekak gatta. Microsoft 535 windows 10 ekak. Machan meke ban contacts save wenne nati seen ekak tyenawa. Contacts walata numbers add karannath ba.:angry::angry::angry: 4n eka dunna ekath paththata adinawa ema tibbe nane anan manan kiyala.mokada machan karanne? Me lede ena ledakda nattan hadanna baada? Factory reset karala thama u apita 4n dunne.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඕක අයෙත් reset කරපන්.
    settings--system--about--reset your phone

    ඊට පස්සේ app අප්ඩේට් කරන්න.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රීසෙට් කරලා apps update කරහන්.
    හරියන්නේ නැත්තම් රිකවරි ටුල් එකෙන් රිකවරි කරහං.
    වරෙන්කො ත්‍රෙඩ් එකට.
    එකෙන් උදව් හම්බෙනව
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඕක අයෙත් reset කරපන්.
    settings--system--about--reset your phone

    ඊට පස්සේ app අප්ඩේට් කරන්න.


    රීසෙට් කරලා apps update කරහන්.
    හරියන්නේ නැත්තම් රිකවරි ටුල් එකෙන් රිකවරි කරහං.
    වරෙන්කො ත්‍රෙඩ් එකට.
    එකෙන් උදව් හම්බෙනව

    Ado thanks machanla! meka kelawela pissu hadila htye. mamai 4n eka recommend kale. ekai seen eka. thanks machanla.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ ඕකට මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකක් සින්ක් කරාද කියපන්කෝ ඔක්කෝටම කලින්?
    මම හිතන්නේ උබ ඕකට එකවුන්ට් එක සින්ක් කරලා නෑ කියලයි.
    ෆෝන් එක රිසෙට් කරලා දුන්නානම් ඒ කියන්නේ කොහොමත් නෑ කියලයි.
    රිසෙට් කරන්න දෙයක් නෑ ඩෝ.
    ෆෝන් එකට එකවුන්ට් එකක් හදලා සින්ක් කරපන්.
    සින්ක් කරලා තියලත් හරි ගියේ නැත්තම් රිසෙට් කරලා,එකවුන්ට් එක සින්ක් කරලා,ඇප්ස් අප්ඩේට් කරලා බලපන්.
     
    Last edited: