වින්ඩොව්ස් os එකයි Android os එකයි ගමුකො... දෙකේ වෙනසක් තියෙනවනේ දැනට.. වින්ඩොව්ස් එකේ apps අඩුයි.. නමුත් හැදීගෙන එනවා.. Android වල දැන් ගොඩක් apps තියෙනවා.. ඕවයේ ඔය මොන app එක තිබ්බත් පාවිච්චි වෙන්නේ සීමිත ප්රමන්යක්නේ.. අනිත් එක Phone එකේ apps වලින් තමයිනේ අපේ කරගන්න ඕන වැඩ ටික කරගන්නේ.. එත් එක්ක බලනකොට. Windows වල අර තරම් බැරිවුනත් ප්රධාන දේවල් ටික දෙකේම කරගන්න පුළුවන් එහෙමනේ?
Hardware පැත්ත නෙමේ කතා කරන්නේ.. ඔය os තියෙන මොන හොද hardware තියෙන phone එක ගත්තත් එකේ තියෙන්නේ වින්ඩොව්ස් නම් වින්ඩොව්ස් Android නම් android නෙ..මේ phone එකෙන් එකට ඕවයේ වැඩ කලි අමුතුවෙන් එනවද? නැහැ නෙහ්? os එක එකමනේ..
එතකොට මුලින්ම හිතන්න වෙන්නේ andoridද වින්ඩොව්ස් ද කියලානේ.... මන් මේ කියන්නේ මට හිතෙන විදිය.. ඊට පස්සේ hardware පැත්තට ගිහින් ගැලපෙන විදියට ගන්නවා.. හ්ම්ම්.. ඔය os තියෙන 13මෙගාපික්ෂේල් ක කොලිටියෙන් තියෙන phone දෙකක් නම් මොන os එක තිබ්බත් එකනෙ එතකොට.. වෙනස් වෙන්නේ නැහැනේ.. එකයි මන් hardware පැත්ත කතා කළේ නැත්තේ..
දැන් මම phone එකක් ගන්න යනවා.. මට සාමන්යෙන් phone එකෙන් කරගන්න පුළුවන් වැඩ ටික කරගන්න පුළුවන් OS (Andorid/Windows Phone)එකක් තෝරාගන්න ඕනනේ මොකක්ද තොරගන්නවනම් වඩාත් හොද.. කොල්ලෙක් කරන වැඩ තියෙනවනේ..
ඒවා.. ටිකක් ඉස්සරහට හිතලා කියන්නකෝ.. එතකොට Windows වලට apps හිටන් එනවා..
මම මේ ගැන හරියට දන්නේ නැහැ. මම ඒවා දන්නේ නැහැ කියල හිතාගෙන ඔය android, lumia අය මේවට උත්තර දෙන්නකෝ. flagship phones කියන්නේ මොකක්ද කියලත් කියන්න හොදේ.. සිංහලෙන්.
තව උත්තරේ දෙද්දී හේතුත් එක්ක කියනවනම් වඩාත් හොදයි..

Last edited: