මචන්ලා, මට windows recover කරගන්න උවමනාවක් වෙලා තියනවා.ඒත් වින්ඩෝස් වල මට ඕන කරන restore point එක නෑ. delete වුනු restore points ගන්න විදියක් හරි software එකක් හරි තියනවද??? දන්නෙ නැත්තම් bump එකක්වත් දාන්නෝ...........
hoda backup method ekak thama acronis true image use karana eka

true image walin ehema karanna be machan,oyata true image use karala buckup ekak hadaganna puluwan failure ekak awama restore karannath puluwan,deleted restore points ganna nam be