Questions Windows Security Software Help

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    Mata kiyanna puluwanda Windows use karaddi cyber attacks walin berenna monada use karanna ona software kiyala?

    Paid software free ganna puluwan sites tikakuth kiyannako

    Mage computer ekata virus ekak awa meka click karala

    1652333974915.png

    Enisa ogooloth parissamen
     
    Attachments

    • 1652333944666.png
      1652333944666.png
      21.2 KB · Views: 103
    • Like
    Reactions: Rumeshzoysa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Mata kiyanna puluwanda Windows use karaddi cyber attacks walin berenna monada use karanna ona software kiyala?

    Paid software free ganna puluwan sites tikakuth kiyannako

    Mage computer ekata virus ekak awa meka click karala

    View attachment 171018

    Enisa ogooloth parissamen
    😅Os crack ගහන රටෙ මොන cyber security ද
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    කැස්පර්ස්කි ඉන්ටනෙට් සෙකියුරිටි (y)
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොකක් හරි වෙබ් පේජ් එකකින් ඩවුන්ලෝඩ් කරන්න කලින් රිවීව් බලන්න. url එක චෙක් කරලා බලන්න , https://www.virustotal.com/gui/home/url මේ සයිට් එකෙන් පුළුවන්. ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක චෙක් කරන්නත් මේකෙම file ටැබ් එකෙන් ගිහින් පුළුවන්.
     
    • Like
    Reactions: kinkon

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ransomeware ekak da ?

    😅Os crack ගහන රටෙ මොන cyber security ද

    Eset Internet Security. Trial keys හොයාගන්න පුළුවන් නෙට් එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත්.

    Security ගැන හිතනවනම් මුලින්ම මේක නවත්තන්න

    මොකක් හරි වෙබ් පේජ් එකකින් ඩවුන්ලෝඩ් කරන්න කලින් රිවීව් බලන්න. url එක චෙක් කරලා බලන්න , https://www.virustotal.com/gui/home/url මේ සයිට් එකෙන් පුළුවන්. ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක චෙක් කරන්නත් මේකෙම file ටැබ් එකෙන් ගිහින් පුළුවන්.
    Mama dan windows daanna oneda?

    Dammoth hari yaida?

    Please support ekak dennako