යි මචන් සීන් එක ඊයේ Windows server 2012 r2 එකේ Domain Controller install කරා. ඊයෙ කිසි අවුලක් නැතුව වැඩ කලා අද Server එකට ලොගින් වෙන්න බෑ කියහන්කො.
Password එක දුන්නම Applying user settings කියල ලෝඩ් වෙවී තියෙනවා. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්කො! 

Password එක දුන්නම Applying user settings කියල ලෝඩ් වෙවී තියෙනවා. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්කො! 

hariyannema nethnam net user gihin password eka reset karala balapan