Windows Server 2012 Help!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යි මචන් සීන් එක ඊයේ Windows server 2012 r2 එකේ Domain Controller install කරා. ඊයෙ කිසි අවුලක් නැතුව වැඩ කලා අද Server එකට ලොගින් වෙන්න බෑ කියහන්කො.:angry::angry: Password එක දුන්නම Applying user settings කියල ලෝඩ් වෙවී තියෙනවා. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්කො! :sorry::sorry::sorry::sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    uba testing karana server ekak da nathnam production server ekak da macho ??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    local administrator log wela balapan
    nethnam balapan local administrator disable welada kiyala
    domain admin ekata client pc ekakin log wenna puluwanda balapan
    network disable karala local admin log wenna try karapan
    safemood aragenath try ekak deepan


    :love:hariyannema nethnam net user gihin password eka reset karala balapan