Windows temporary file උදාව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    Capture.png


    මේක අයින් කරගන්න බැහැ බං.

    %temp% වලින් ඔක්කොම මැකුව.
    temp වලින් මැකුව
    restore point මැකුව.
    disk clean up කරා...

    කොහෙද මේක හැංගිල තියෙන්නෙ මකල දාන්න? :oo:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    Capture.png


    මේක අයින් කරගන්න බැහැ බං.

    %temp% වලින් ඔක්කොම මැකුව.
    temp වලින් මැකුව
    restore point මැකුව.
    disk clean up කරා...

    කොහෙද මේක හැංගිල තියෙන්නෙ මකල දාන්න? :oo:

    මේක කරලා බලහන්
    https://pureinfotech.com/remove-temporary-files-windows-10/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    සී ක්ලීනර් සොෆ්ට්වෙයාර් එකෙන් අයින් කරලා බලහන්