Windows update එන්නෙ කවද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    Windows update එන්නෙ කවද්ද?

    Windows October update error fix කරල එන්නෙ කවද්ද බං? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Slow and Release Preview rings වලට ඇවිත් තියෙන්නෙ එකක්. සයිට් එකේ ඩවුන්ලෝඩ් කරන්න දායි ඒකෙ අවුලක් නෑ කියල දැනගත්ත ගමන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    උබ අප්ඩේට් එනකම් බලන් ඉන්නවා. මට මේ අප්ඩේට්ස් නවත්ත ගන්න බැරුව ඉන්නව :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    උබ අප්ඩේට් එනකම් බලන් ඉන්නවා. මට මේ අප්ඩේට්ස් නවත්ත ගන්න බැරුව ඉන්නව :lol::lol:

    කලින් ඒවගෙත් auto update on වෙන කේස් එක තියනවනෙ බං.:rolleyes:
    මොකද්ද අවුල කලින්ටත් වඩා data අදිනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    කලින් ඒවගෙත් auto update on වෙන කේස් එක තියනවනෙ බං.:rolleyes:
    මොකද්ද අවුල කලින්ටත් වඩා data අදිනවද?

    මට නම් ඩේටා අදිනවටත් වඩා බ්ලූ ස්ක්‍රීන් එරර් එකක් එනවා බන්. වින්ඩෝස් අප්ඩේට් ඩ්‍රයිවර් අප්ඩේට් හැම මගුලක්ම එනවනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    මට නම් ඩේටා අදිනවටත් වඩා බ්ලූ ස්ක්‍රීන් එරර් එකක් එනවා බන්. වින්ඩෝස් අප්ඩේට් ඩ්‍රයිවර් අප්ඩේට් හැම මගුලක්ම එනවනෙ.

    මලා ෆික්ස් කරල එවන්න තියන එකෙත් drivers ගන්නෙ නැති වෙයිද? :confused: