Windows Update Blocker

cat123

Well-known member
  • Sep 25, 2007
    2,658
    4,360
    113
    Windows 10 Update Blocker
    windos_update_blocker_blocked.png

    Windows Update Blocker is a Portable freeware that helps you to completely disable or enable Automatic Updates on your Windows system , with just a click of the button

    windos_update_blocker_main.png

    Supported operating systems:
    Windows 10, Windows 8.1 , Windows 8 , Windows 7 , Windos Vista ,Windows XP (32\64-bit).

    More info
    https://www.sordum.org/9470/windows-update-blocker-v1-5/

    Download Links:
    https://www.sordum.org/files/download/windows-update-blocker/Wub.zip
     
    Last edited:

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,799
    3,729
    113
    thanks bro !!!
    most wanted one.
    I hate windows updates and restart.

    This app works fine for me. :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඇයි හත්තිලවුවේ අප්ඩේට් නතර කරන්නෙ
    ඕවයෙ සෙකියුරිටි පැචස් බග් ෆික්සස් තමයි එන්නෙ, එහෙම නැතුව උන්ට වැඩක් නැතුවට නිකන් එවන ඒව නෙමයි
     
    • Like
    Reactions: hasithayad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,921
    13,976
    113
    update block karanna epa bn.data tikada vada ubata vatinva update on karala tibbanam.
    SSD ekak gaha ganin.ethakota update venava danenne vath ne.nathnam tikak slow thamayi restart vela insatall venakota.
    win 10 use karanavanam dan SSD ekak tiyennama ona bn
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ඇයි හත්තිලවුවේ අප්ඩේට් නතර කරන්නෙ
    ඕවයෙ සෙකියුරිටි පැචස් බග් ෆික්සස් තමයි එන්නෙ, එහෙම නැතුව උන්ට වැඩක් නැතුවට නිකන් එවන ඒව නෙමයි
    update ආසාවට නතර කරන සීන් එකක් නෙවෙයි.. ම්ටනම් ඕක නතරකරගන්න ප්‍රධාන හේතු 3ක් තියෙනවා..

    1. උන්ගෙ update time එක schedule කරන්න බැහැහ්නේ.. අපිට කොහෙන්ද උට හිතෙන හිතෙන විදිහට down කරන්න data..:(

    2. අනිත් කාරනේ උට ඕන ඕන වෙලාවට update කරන් shutdown කරන්න එහෙම් ගියාම යකා නගිනවා..:angry: සමහර වෙලාවට වෙන ගමනක් යන්න හදිස්සියේ එහෙම shutdown කරන්න උනහම.. හදිස්ස්සියේ restart එකක් එහෙම් දෙන්න උනොත් කපෝති.

    3. උන්ගෙ update android වගේ සුවර් නෑනේ.. වෙලාවකට එවන update වල හෙන bugs ගොඩනේ..:growl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,128
    20,388
    113
    Panadura

    ඔව් බන්​
     
    • Like
    Reactions: hodakolla

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    update ආසාවට නතර කරන සීන් එකක් නෙවෙයි.. ම්ටනම් ඕක නතරකරගන්න ප්‍රධාන හේතු 3ක් තියෙනවා..

    1. උන්ගෙ update time එක schedule කරන්න බැහැහ්නේ.. අපිට කොහෙන්ද උට හිතෙන හිතෙන විදිහට down කරන්න data..:(

    2. අනිත් කාරනේ උට ඕන ඕන වෙලාවට update කරන් shutdown කරන්න එහෙම් ගියාම යකා නගිනවා..:angry: සමහර වෙලාවට වෙන ගමනක් යන්න හදිස්සියේ එහෙම shutdown කරන්න උනහම.. හදිස්ස්සියේ restart එකක් එහෙම් දෙන්න උනොත් කපෝති.

    3. උන්ගෙ update android වගේ සුවර් නෑනේ.. වෙලාවකට එවන update වල හෙන bugs ගොඩනේ..:growl:

    එහෙනම් මචන් උබ දාගෙන තියන වින්ඩෝස් 10 එකේ අවුලක්. ටොරන්ට් සයිට්වලින් බාලා දාගත්ත ඒවට එහෙම වෙනවා. උබ මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් වින්ඩෝස්10 බාගෙන පාවිච්චි කරපන්. කිසි අවුලක් වෙන්නෙ නැ. උබට Ebay/Aliexpress එකෙන් අඩූවට කී එකක් අරගෙන දාන්නත් පුළුවන්. නැත්නම් KMS activator එකෙනුත් ඇක්ටිව් කරන්න පුළුවන්. එහෙම ඇක්ටිව් කරත් අප්ඩේට් උනාට පස්සේ හොර කොපි කියලා ඇක්ටීවේෂන් එක අයින් වෙන්නෙ නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    update ආසාවට නතර කරන සීන් එකක් නෙවෙයි.. ම්ටනම් ඕක නතරකරගන්න ප්‍රධාන හේතු 3ක් තියෙනවා..

    1. උන්ගෙ update time එක schedule කරන්න බැහැහ්නේ.. අපිට කොහෙන්ද උට හිතෙන හිතෙන විදිහට down කරන්න data..:(

    2. අනිත් කාරනේ උට ඕන ඕන වෙලාවට update කරන් shutdown කරන්න එහෙම් ගියාම යකා නගිනවා..:angry: සමහර වෙලාවට වෙන ගමනක් යන්න හදිස්සියේ එහෙම shutdown කරන්න උනහම.. හදිස්ස්සියේ restart එකක් එහෙම් දෙන්න උනොත් කපෝති.

    3. උන්ගෙ update android වගේ සුවර් නෑනේ.. වෙලාවකට එවන update වල හෙන bugs ගොඩනේ..:growl:

    1. setup කරපු ගමන්ම full update එකක් කරලා තිබ්බනම් ඊලඟට එන අප්ඩේට් වලට මහලොකු ඩේටා තොගයක් යන්නෙ නෑ බන්'

    2. active hours හැදුවනම් ඉවරයි. ඒ කාලෙ ඇතුලත shutdown/restart වෙන්නෙ නෑ. අලුත්ම අප්ඩේට් එකත් එක්ක වෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුලුවන් කියල කොහේ හරි දැක්කා.

    3. හැම එකම එහෙම තමා බන්. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කො ඔය linux සනුහරේ, android, ios, macos ඔක්කොගෙම අප්ඩේට් එක්ක කෙලවෙලා ගියපු කතන්දර ඕනෙ තරම්. හොඳම වැඩේ Feature updates නැතුව security updates විතරක් enable කරගන්න එක.

    සමහර windows insider builds එහෙම තියනවා. එහෙම iso එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගෙන තියනවනම් බීටා අප්ඩේට් නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා. එතකොට කෙලවෙන චාන්ස් එක වැඩී. සමහර license keys තියනවා ඒවටත් බීට අප්ඩේට් ඇක්ටිව් වෙනවා. ඒ ඔක්කොම බලලා සෙටින්ස් හදාගත්තනම් කිසි ප්‍රශ්ණයක් නෑ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1. setup කරපු ගමන්ම full update එකක් කරලා තිබ්බනම් ඊලඟට එන අප්ඩේට් වලට මහලොකු ඩේටා තොගයක් යන්නෙ නෑ බන්'

    2. active hours හැදුවනම් ඉවරයි. ඒ කාලෙ ඇතුලත shutdown/restart වෙන්නෙ නෑ. අලුත්ම අප්ඩේට් එකත් එක්ක වෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුලුවන් කියල කොහේ හරි දැක්කා.

    3. හැම එකම එහෙම තමා බන්. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කො ඔය linux සනුහරේ, android, ios, macos ඔක්කොගෙම අප්ඩේට් එක්ක කෙලවෙලා ගියපු කතන්දර ඕනෙ තරම්
    . හොඳම වැඩේ Feature updates නැතුව security updates විතරක් enable කරගන්න එක.

    සමහර windows insider builds එහෙම තියනවා. එහෙම iso එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගෙන තියනවනම් බීටා අප්ඩේට් නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා. එතකොට කෙලවෙන චාන්ස් එක වැඩී. සමහර license keys තියනවා ඒවටත් බීට අප්ඩේට් ඇක්ටිව් වෙනවා. ඒ ඔක්කොම බලලා සෙටින්ස් හදාගත්තනම් කිසි ප්‍රශ්ණයක් නෑ.
    මම Linux පාවිච්චි කරනවා වගේම licensed Windows 10 computers 2ක් පාවිච්චි කරනවා.
    update කරලා කෙළවෙන OS අතර මුලින්ම ඉන්නේ Windows බන්! :D Windows 7 අන්තිමයි. 8 පාවිච්චි කලේ නෑ. 10 මුල් කාලේ පට්ට කචල්. දැන් ටිකක් හොඳයි. Linux ඔහොම නෑ බන්. Linux වල සමහර දේවල් කචල් වෙලා ගිය අවස්ථා තියනවා, හැබැයි Windows තරම් නැ.