Windows updates offline download

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
torrent වලින් full updated version එක ගන්න, නැත්නම් manually update setup files ගන්නත් පුලුවන් නමුත් ඒකට ටිකක් වෙලාව යනවා. නැත්නම් මේක බලන්න, නමුත් ටෙස්ට් කරේ නෑ.
http://download.wsusoffline.net/wsusoffline96.zip
නමුත් මේකටත් online ඕනේ නමුත් setup files ටික ගන්න විතරයි.
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Thanks