Windows VPS සදහා රු. 1000/- ක වට්ටමක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,956
    10,020
    113
    36
    කොල්ල නේ අපේ Offer එකක් තියෙනවා මේ දවස් වල ඔයාලට රු 1000/- අඩුවෙන් අපෙන් Windows VPS ගන්න පුළුවන්

    Windows VPS එක Order කරනකොට පහත Promo Code එක ලබා දෙන්න එතකොට රු 1000/- අඩු කරලා ගන්න පුළුවන්. මේක Life Time Offer එකක් එක නිසා ඒ ගන්න Windows VPS එක හැමදාම රු 1000/- අඩුවෙන් ලබා ගන්න පුළුවන්.

    Promo Code: WINVPS1000

    Offer එක 2024-09-10 දක්වා තියෙනවා

    මෙතනින් Order කරන්න, https://www.divvyhosting.lk/windows-vps.php

    ඔයාලට වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕනම් මේ Number එකට Call එකක් හෝ Whastapp Msg එකක් දාන්න 071 6 682 682

    Features:

    • 99.9% Uptime
    • 24/7 Support
    • DC: Germany / Finland
    • 7 Day Money Back Guarantee
    • 1 IPv4/IPV6
    • Up to 1 Gbps Port Speed
    • Control Panel Available
    qr6C7uvNIy.png

    Hdz3Y99jP5.png
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,391
    4,252
    113
    N/A
    torrent download puluwan da, mata direct download method ekak setup karaganna ona.
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,450
    6,332
    113
    VPS ඩීටේල්ස් එවන්න ප්‍රයිස් එක්ක. ඔයාගෙ ශෙයාඩ් හොස්ටින් එක නම් තාම අවුලක් නැතුව දුවනව.

    කෝල් එකක් ගත්ත බිසී තිබ්බෙ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,767
    11,367
    113
    what's going on in liberal subreddits these days after RFK Jr. endorsing Donald.
    Arrggggghh.. Nothing, redditors cried the day Waltz addressed DNC😭

    Still laughing at Trump bullet proof glass cage. According to Redditors no one did endorse traitorous Trump.

    Every conservative comment get downvoted to hell
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,391
    4,252
    113
    N/A
    Arrggggghh.. Nothing, redditors cried the day Waltz addressed DNC😭 Still laughing at Trump bullet proof glass cage. According to Redditors no one did endorse traitorous Trump. Every conservative comment get downvoted to hell
    they can enjoy living in their bubble until trump gets back in the office. you are voting trump yea?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,956
    10,020
    113
    36
    torrent download puluwan da, mata direct download method ekak setup karaganna ona.
    torrent නම් බෑ මචන්
    thank you
    VPS ඩීටේල්ස් එවන්න ප්‍රයිස් එක්ක. ඔයාගෙ ශෙයාඩ් හොස්ටින් එක නම් තාම අවුලක් නැතුව දුවනව.

    කෝල් එකක් ගත්ත බිසී තිබ්බෙ
    thank you , Busy නම් තිබුණේ නැහැ network issue එකක් වෙන්න ඇති, දැන් Support ටිකට් එකක් Open කලත් හරි මට SMS එකක් එනවා එසැනින් අපේ billing system එකෙන් මට.

     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,450
    6,332
    113
    torrent නම් බෑ මචන්

    thank you

    thank you , Busy නම් තිබුණේ නැහැ network issue එකක් වෙන්න ඇති, දැන් Support ටිකට් එකක් Open කලත් හරි මට SMS එකක් එනවා එසැනින් අපේ billing system එකෙන් මට.
    ela, man ticket ekak dannam
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,956
    10,020
    113
    36
    ela, man ticket ekak dannam
    හා , ටිකට් දාන එක කරදර නම් Call කලත් කමක් නැහැ ඔයාට පහසු විදියක් කරන්න
     
    • Like
    Reactions: Gingy