Windows XP මෙහෙයුම් පද්දතියේ අවසානය සනිටුහන් කිර#
[FONT="]අප්‍රේල් [/FONT][FONT="]8[/FONT][FONT="] වෙනිදායින් පසුව [/FONT][FONT="]Windows xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතිය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කිසිදු සහයෝගයක් දක්වන්නේ[/FONT][FONT="]නැහැ. එයින් අදහස් කරන්නේ ආරක්ෂාව පිලිබඳ වූ "[/FONT][FONT="]Security Patches" [/FONT][FONT="]සහ අනෙකුත්[/FONT][FONT="] Updates [/FONT][FONT="]කිසිවක් සපයන්නේ නැහැ කියන එකයි . කෙටියෙන්ම කියනවනම්[/FONT][FONT="]මයික්‍රොසොෆ්ට් සමාගම හදන්නේ [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතිය අත හැර දැමීමටයි. මෙම[/FONT][FONT="]පුවත පිළිබඳව තම පාරිභෝගිකයින් දැනුවත් කිරීමට ඔවුන් ලොකු උත්සාහය දරනවා.[/FONT][FONT="]ඔය ඉහතින් ඔබට පෙනෙන පණිවිඩය එයට හොද නිදසුනක්.[/FONT]
[FONT="]වින්ඩෝස් [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතිය සදහා සහයෝගය[/FONT][FONT="]නොදක්වන බව දිගින් දිගටම මේ දවස් වල [/FONT][FONT="]pop-up [/FONT][FONT="]පණිවිඩ මගීන් [/FONT][FONT="]xp [/FONT][FONT="]පරිශීලකයින්ට[/FONT][FONT="]වින්ඩෝස් සමාගම දැනුම් දෙනවා. එයින් පැවසීමට උත්සහ කරන්නේ අප්‍රේල් [/FONT][FONT="]8 [/FONT][FONT="]වෙනිදායින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන් තව දුරටත් ආරක්ෂා නොකරන[/FONT][FONT="]බවයි.[/FONT] [FONT="]සහයෝගය දැක්වීම අවසානයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද[/FONT][FONT="]? [/FONT]
[FONT="]අවුරුදු [/FONT][FONT="]13 [/FONT][FONT="]ක කාලයක් තිස්සෙම[/FONT][FONT="]මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතිය සදහා [/FONT][FONT="]security updates [/FONT][FONT="]ලබා දීමට කටයුතු කරා. මෙහෙයුම් පද්දතියේ ආරක්ෂාව පිලිබදවු යම් දෝෂයක් සොයා[/FONT][FONT="]ගත සැනින් ඒ සදහා විසදුමක් සහිතව ලබා දෙන [/FONT][FONT="]update [/FONT][FONT="]එකක් තමයි [/FONT][FONT="]security patches [/FONT][FONT="]යනුවෙන් හඳුන්වන්නේ. එම [/FONT][FONT="]update [/FONT][FONT="]එක අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමෙන්[/FONT][FONT="]ඔබේ පරිගණකය වඩාත් ආරක්‍ෂිත එකක් බවට පත් කරගන්නට හැකියාව තිබෙනවා.[/FONT]
[FONT="]මෙහි තිබෙන තවත් අවාසනාවන්තම තත්වයනම්[/FONT][FONT="]මෘදුකාංගයන් නිර්මාණය කරනු ලබන එම සමාගම් [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පදතිය සඳහා සහෝයෝගය[/FONT][FONT="]දක්වන ලෙස ඒවා නිර්මාණය නොකිරීමයි . තවද අලුතෙන් නිෂ්පාදනය කරන [/FONT][FONT="]Hardware [/FONT][FONT="]කොටස් උදාහරණයක් විදියට [/FONT][FONT="]VGA [/FONT][FONT="]වගේ දේවල් [/FONT][FONT="]xp [/FONT][FONT="]සමග ක්‍රියාත්මක වෙන ලෙස ඔවුන්[/FONT][FONT="]නිෂ්පාදනය කිරීමට පෙලබෙන්නේ නැහැ. [/FONT][FONT="]windows 98 [/FONT][FONT="]මෙහෙයුම් පද්දතියට සිදු වුන[/FONT][FONT="]අවාසනාවන්ත තත්වයට තව අවුරුදු කිහිපයකින් [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතියටද මුහුණ දීමට[/FONT][FONT="]සිදු වෙනවා.[/FONT]
[FONT="]මෙම ලිපිය කියවන ඔබ භාවිතා කරන්නේ [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතිය නම් ඔබ කල යුතු වෙන්නේ වින්ඩෝස් [/FONT][FONT="]7 [/FONT][FONT="]හෝ [/FONT][FONT="]8 [/FONT][FONT="]වැනි මෙහෙයුම්[/FONT][FONT="]පද්දතියකට මාරු වීමයි. එසේ නොකරොත් ඔබ දැඩි අනතුරකට භාජනය වෙනවා වගේම අන්ත[/FONT][FONT="]අසරණ වූ තත්වයකට පත් වෙනවා.[/FONT][FONT="]





[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="] 2014-04- 08 [/FONT][FONT="]වෙනිදායින් පසුව එවනි කිසිදු[/FONT][FONT="]සේවාවක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පදතිය සදහා ලබා දෙන්නේ[/FONT][FONT="]නැහැ. ඉන් පසුව ඔබ භාවිතා කරන [/FONT][FONT="]xp [/FONT][FONT="]මෙහෙයුම් පද්දතියට ආරක්ෂාව පිළිබඳව විශාල[/FONT][FONT="]තර්ජනයක් එල්ල වෙනවා. ප්‍රති වෛරස මෘදුකාංගයන් මගින් යම් ආරක්ෂාවක් ලබා[/FONT][FONT="]ගන්නට පුලුවන් වුනත් එය සෑහෙන ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ.[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]





[/FONT][FONT="]
[/FONT]
[/FONT]




