Windows XP වලින් window 7 වලට ගිය හැටි

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Windows XP වලින් window 7 වලට ගිය හැටි

    කට්ටියට මතකද Windows XP වල වැඩ කර කර ඉදලා Windows 7 වලට මාරු උන එ් කාලේ 💙

    2010 දි තමා මම නම් මාරු උනේ

    එ් කාලේ windows 7 දාපු යාලුවෙක් කිව්වා " 7 නම් සුපිරි බන් මරු . animation , themes සුපිරි බං, උබත් දාලා බලපන් " කියලා.

    ගෙවල් ගාව හිටිය එක්කෙන්ට කිව්වා windows 7‍ දාලා දෙන්න කියලා. ඒත් එයාට එක එක වැඩ කියලා මග ඇරියා😕

    වැඩේ හරි යන්නෙ නෑ කියලා මට තේරුනා. තනියම දාන්න ගන්නත් බය හිතුනා.‍

    Windows 7 කලින් Install කරලම නැති නිසා සෙනසුරාදා දවසක CPU එක computer shop එකටඋස්සන් ගිහින් එකේ අයියට කියලා Windows 7 දාගෙන අරන් ආවා හවස ගිහින්.

    එදා මාර සතුටත් දැනුනේ 🤩🤩

    ඊට පස්සේ එයාලගෙන්ම DVD එකක් ගෙනල්ල තනියම දාන්න පුරුදු උනා. යාලුවො ගොඩදෙනෙක්ටත් දාලා දීලා තියනවා මම.

    අදටත් Windows 7 පාවිච්චි කරන්නේ මම .

    ඔයාලගේ අත්දැකීම් දාගෙන යමු 😇
     
    • Like
    Reactions: Devil_D and hkkasun

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    මුලින්ම 98, 2000 තමයි ඊට පස්සේ

    2005 - 2009 Win XP
    2009 - 2012 Windows 7
    2012 - 2015 Windows 8/ 8.1
    2015 - Now Windows 10

    ආපු හැම එකකටම මාරු වෙනවා. අලුත් එකක් ආපු ගමන්

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    XP තියෙන ඩෙස්ක්ටොප් එකක් තියෙනවා කොහොමද වින්ඩොව්ස් අප්දටේ කරගන්නේ කියල කියල දෙනවද ගෙදර ඉදන්..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Windows XP machine ekak thibbe mulinma. ekata vista danna performance madi , passe ithin asawata Vista theme ekak hoyagana dagaththa

    Windows XP walin passe kelinma Win 10 ekata switch une
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Windows
    • 98
    • ME(Millennium)
    • 2000
    • XP
    • 7
    • 8
    • 8.1
    • Dan 10.. :P
    On Desktops:

    Windows 3.1
    Windows 95
    Windows 98
    Windows NT4 workstation

    Windows ME
    Windows 2000 workstation
    Windows XP
    Windows 7
    Windows 10

    Skipped Vista and 8/8.1

    On Servers:
    Windows NT4 Server
    Windows 2000
    Windows 2003
    Windows 2008 (R2)

    Windows 2012 (R2)

    Windows 2016
    Windows 2019
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කට්ටියට මතකද Windows XP වල වැඩ කර කර ඉදලා Windows 7 වලට මාරු උන එ් කාලේ 💙

    2010 දි තමා මම නම් මාරු උනේ

    එ් කාලේ windows 7 දාපු යාලුවෙක් කිව්වා " 7 නම් සුපිරි බන් මරු . animation , themes සුපිරි බං, උබත් දාලා බලපන් " කියලා.

    ගෙවල් ගාව හිටිය එක්කෙන්ට කිව්වා windows 7‍ දාලා දෙන්න කියලා. ඒත් එයාට එක එක වැඩ කියලා මග ඇරියා😕

    වැඩේ හරි යන්නෙ නෑ කියලා මට තේරුනා. තනියම දාන්න ගන්නත් බය හිතුනා.‍

    Windows 7 කලින් Install කරලම නැති නිසා සෙනසුරාදා දවසක CPU එක computer shop එකටඋස්සන් ගිහින් එකේ අයියට කියලා Windows 7 දාගෙන අරන් ආවා හවස ගිහින්.

    එදා මාර සතුටත් දැනුනේ 🤩🤩

    ඊට පස්සේ එයාලගෙන්ම DVD එකක් ගෙනල්ල තනියම දාන්න පුරුදු උනා. යාලුවො ගොඩදෙනෙක්ටත් දාලා දීලා තියනවා මම.

    අදටත් Windows 7 පාවිච්චි කරන්නේ මම .

    ඔයාලගේ අත්දැකීම් දාගෙන යමු 😇

    better update ur OS bro
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ........
    එ් කාලේ windows 7 දාපු යාලුවෙක් කිව්වා " 7 නම් සුපිරි බන් මරු . animation , themes සුපිරි බං, උබත් දාලා බලපන් " කියලා.

    Windows 7 කලින් Install කරලම නැති නිසා සෙනසුරාදා දවසක CPU එක computer shop එකටඋස්සන් ගිහින් එකේ අයියට කියලා Windows 7 දාගෙන අරන් ආවා හවස ගිහින්.

    අදටත් Windows 7 පාවිච්චි කරන්නේ මම .
    ........

    මමත් කලේ ඔය විදියට... :D