Windows XP වලින් window 7 වලට ගිය හැටි
කට්ටියට මතකද Windows XP වල වැඩ කර කර ඉදලා Windows 7 වලට මාරු උන එ් කාලේ
2010 දි තමා මම නම් මාරු උනේ
එ් කාලේ windows 7 දාපු යාලුවෙක් කිව්වා " 7 නම් සුපිරි බන් මරු . animation , themes සුපිරි බං, උබත් දාලා බලපන් " කියලා.
ගෙවල් ගාව හිටිය එක්කෙන්ට කිව්වා windows 7 දාලා දෙන්න කියලා. ඒත් එයාට එක එක වැඩ කියලා මග ඇරියා
වැඩේ හරි යන්නෙ නෑ කියලා මට තේරුනා. තනියම දාන්න ගන්නත් බය හිතුනා.
Windows 7 කලින් Install කරලම නැති නිසා සෙනසුරාදා දවසක CPU එක computer shop එකටඋස්සන් ගිහින් එකේ අයියට කියලා Windows 7 දාගෙන අරන් ආවා හවස ගිහින්.
එදා මාර සතුටත් දැනුනේ

ඊට පස්සේ එයාලගෙන්ම DVD එකක් ගෙනල්ල තනියම දාන්න පුරුදු උනා. යාලුවො ගොඩදෙනෙක්ටත් දාලා දීලා තියනවා මම.
අදටත් Windows 7 පාවිච්චි කරන්නේ මම .
ඔයාලගේ අත්දැකීම් දාගෙන යමු