Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.

    images


    හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ..

    අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.
    1239269026.gif



    දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

    දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.

    lok.PNG


    ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )

    ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..

    ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න. ඔයාලගේ අදහසුත් කියලා යන්න.​
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    xp tamai ban hoda sirawatama..... 7n 8 kiyanne apperance eka vitarai wenas.... system eka ekai...... tnx machan
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ඕක කලා... හරිගියේ නෑනෙ.. ආයෙ ඔය ඕ එස් එක දාන වෙලාවක ට්‍රයි කරන්නම්කො...
    ස්තූතියි අපි එකක් බෙදා ගත්තට..