windows xp 9 mins

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
:):):):)මචන් මට කියල දෙනවද WINDOWS XP විනාඩි 9න් දාන්නෙ කොහොමද කියල?
ලොකු උදව්වක්
:):):):):)
 
Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන් කරන්නෙ මෙහෙමයි

    මෙතනට වෙනකම් නෝමල් විදියටම කරපන්
    install%20xp_thumb%5B8%5D.gif

    ඊට පස්සෙ Shift + F10 ප්‍රෙස් කරපන් එහෙම කලාම ඩොස් වලට එනවා.ආවෙ නැතොත් තත්පර 30කින් ආයෙ ට්‍රයි කරපන්.ඩොස් එකේ taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරපන් එහෙම කලහම ටාස්ක් මැනේජර් එකට එනවා දැන් ඒකේ processes වලට යන්න ගිහින් setup.exe උඩ රයිට් ක්ලික් කරන්න එතනින් set priority වලට ගිහින් High දෙන්න

    install%20xp1_thumb%5B8%5D.gif

    ඔන්න වැඩේ ගොඩ දැන් task manager එකයි Dos එකයි ක්ලෝස් කරන්න මේක වින්ඩෝස් 7 වලත් වැඩලු මමනම් 7 වල කරලා නැහැ.

    ගොඩනම් රෙප් එකක්වත් දීපන් මම තවම පොඩ් එකා...........
     
    elakiri macho gindara rep+++
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    There is a much faster way Take Image backup

    Take image backup. All the formating and installing software can be with all the software. Image backup by paragon drive backup 9.5 portable. Can be done . All software can be installed in 10 min with msoffice , windows, whatever programs that u install.