bump :):sorry::(
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Nov 2, 2013 #21 donta said: bump Click to expand...
anuradhamapa Well-known member Aug 23, 2006 13,487 3,720 113 Nov 2, 2013 #22 machan windows danna hdd eka detect wena place ekedida error eka enne. ehema enawa nam BIOS wala ethi HDD identify mode eka IDE kiyala danna. eka AHCI , or compatible tiye nam oya error eka enna ida tiyenawa. Reactions: Rangau2
machan windows danna hdd eka detect wena place ekedida error eka enne. ehema enawa nam BIOS wala ethi HDD identify mode eka IDE kiyala danna. eka AHCI , or compatible tiye nam oya error eka enna ida tiyenawa.
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Nov 2, 2013 #24 ඕක රැම් කේස් එකක්,රැම් එක සුද්ද කරලා, බෝබ් එකේ බැටිරිය ගලවලා ආයේ දාන්න පෙන් එකකට වින් 7 වලින් XP බුටබල් කරගෙන Install කරන්න...
ඕක රැම් කේස් එකක්,රැම් එක සුද්ද කරලා, බෝබ් එකේ බැටිරිය ගලවලා ආයේ දාන්න පෙන් එකකට වින් 7 වලින් XP බුටබල් කරගෙන Install කරන්න...
duminda1228 Junior member Sep 5, 2010 82 3 8 Nov 2, 2013 #25 බෝඩ් එකේ හෝ HDD කේබල් වල අවුලක් විය හැක..
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Nov 3, 2013 #27 RAM ekai VGA ekai awulda qyala balapan essara mageth ookama awa
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 3, 2013 #28 Ram හරි VGA හරි කේස් මචං. මාත් ඔය පරිප්පුව කාල තියනවා. Ram ගලවල තනි එකකින් බූට් කරල බලපං. වෙන PC වල එලට වැඩ කියලා රැම් හොඳයි කියන්න බෑ. පොඩි අවුලක් තිබ්බත් ඔය වගේ කේස් එනවා. Ram Slots Clean කරල දාන්න. රැම් දෙක තුන ගහන්න එපා තනි රැම් එකෙන් බූට් කරන්න. අන්තිමට VGA එක මාරු කරන්න. Onboard VGA නම් වෙන Graphic Card එකක් ගහලා බලන්න.
Ram හරි VGA හරි කේස් මචං. මාත් ඔය පරිප්පුව කාල තියනවා. Ram ගලවල තනි එකකින් බූට් කරල බලපං. වෙන PC වල එලට වැඩ කියලා රැම් හොඳයි කියන්න බෑ. පොඩි අවුලක් තිබ්බත් ඔය වගේ කේස් එනවා. Ram Slots Clean කරල දාන්න. රැම් දෙක තුන ගහන්න එපා තනි රැම් එකෙන් බූට් කරන්න. අන්තිමට VGA එක මාරු කරන්න. Onboard VGA නම් වෙන Graphic Card එකක් ගහලා බලන්න.
rakithasp1 Active member Aug 24, 2011 140 24 28 Nov 10, 2013 #29 mage yaluwekge pc eke windows install karagena yanakota me msg eka enawa mokada reason eka
Thilantdm Well-known member Sep 15, 2010 22,598 5,857 113 අද නම් හදට ආවා Nov 10, 2013 #30 pavithra_uk said: machan oke bios setup ekata gihin balapan IDE / HDD / SATA mode eka select welada kiyal AHCI walata. ehema AHCI select wela nam eka IDE walata maru karapan. samahara machine walata XP danakota SATA driver ekak oni. Click to expand...
pavithra_uk said: machan oke bios setup ekata gihin balapan IDE / HDD / SATA mode eka select welada kiyal AHCI walata. ehema AHCI select wela nam eka IDE walata maru karapan. samahara machine walata XP danakota SATA driver ekak oni. Click to expand...