Windows Xp Aulak Help Plz ++++

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    machan windows danna hdd eka detect wena place ekedida error eka enne. ehema enawa nam BIOS wala ethi HDD identify mode eka IDE kiyala danna. eka AHCI , or compatible tiye nam oya error eka enna ida tiyenawa.
     
    • Like
    Reactions: Rangau2

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕක ‍රැම් කේස් එකක්,‍රැම් එක සුද්ද කරලා,
    බෝබ් එකේ බැටිරිය ගලවලා ආයේ දාන්න

    පෙන් එකකට වින් 7 වලින් XP බුටබල් කරගෙන Install කරන්න...:cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ram හරි VGA හරි කේස් මචං.
    මාත් ඔය පරිප්පුව කාල තියනවා.

    Ram ගලවල තනි එකකින් බූට් කරල බලපං.
    වෙන PC වල එලට වැඩ කියලා රැම් හොඳයි කියන්න බෑ. පොඩි අවුලක් තිබ්බත් ඔය වගේ කේස් එනවා. Ram Slots Clean කරල දාන්න. රැම් දෙක තුන ගහන්න එපා තනි රැම් එකෙන් බූට් කරන්න. අන්තිමට VGA එක මාරු කරන්න. Onboard VGA නම් වෙන Graphic Card එකක් ගහලා බලන්න.
     

    rakithasp1

    Active member
  • Aug 24, 2011
    140
    24
    28
    6p5h0k.jpg

    mage yaluwekge pc eke windows install karagena yanakota me msg eka enawa mokada reason eka