Windows XP Genuine OEM Home Edition Need - I have a key

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    අපේ අයියා කෙනෙක්ගෙ acer ලැප්ටොප් එකකට මට වින්ඩෝස් දාලා දෙන්න වෙලා. එයාට ඕන වින්ඩෝස් XP එකක් සහා එයා ගාව genuine XP HOME key එකක් තියනවා CD එක තමයි නැත්තේ. මම නෙට් එකේ සර්ච් පාරක් දැම්මට සාර්ථක වුනේ නෑ. කාට හරි පුළුවන්නම් මට මෙන්න මේ කියන ඒවා තියන Windows XP Home Edition - OEM හොයලා දෙන්න ඒක ලොකු උදව්වක් !

    මෙන්න මේවා තියෙන්න ඕන:
    Genuine XP Home Edition
    OEM not Retail or VL
    Clean වෙන්න ඕන(ඔය අනම් මනම් add කරපූ එකක් නොවෙන්න ඕන- MICROSOFT එකෙන් දෙන එකක් වෙන්න ඕන ඔය ලට්ට පට්ට third party මෘදුකාංඟ නැති)

    තෑන්කූ කීවා ඕන්න දැන්ම !
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    HTML:
    Unmodified Original Windows XP Home OEM SP2 VRMHOEM_EN 
    Only for those who have serial number and no disc!!! 
    
    https://rapidshare.com/files/3559915829/abaS84fAre.7z