WINDOWS XP සහ WINDOWS 7 යන මෙහෙයුම් පද්ධති ක්රියාත්මක වන පරිගණක දෙකක් තනි කේබලයකින් සම්භන්ධ කරන ආකාරය දන්න කෙනෙක් කියලා දෙනවද? මට Crossover කේබලයක් හම්බ උනා.. කෙටියෙන් ම කිවුවොත් මට LOCAL AREA NETWORK එකක් හදාගන්න ඕන..