Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්,මාර වැඩේ බන්. මගේ ලැප් එකේ windows 8 දාල තියෙන්නේ. හෙන කාලයක් වෙනවා දාල. දැන් දවස් දෙක තුනක ඉදන් පොඩි ලෙඩක් තියනවා බන්. ලැප් එකේ download folder එක open වෙන්න හෙන වෙලාවක් යනවා. උඩ bar එක හෙමිහිට load වෙලා තමයි open වෙන්නෙ. අනිත් folders වල no problem. පට ගාල ඇරෙනවා.

    තව ලැප් එකේ word, power point, mp3, mp4 icons පෙන්නන්නේ නෑ. right click කරලා copy, cut කරන්න බෑ. not responding කියල එනවා. හැබැයි උඩ bar එකෙන් copy, cut, paste ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට stuck වෙන්නේ නෑ.

    මේක virus එකක්ද? ලැප් එකේ genuine bitdifender windows 8 security එකක් තියෙන්නේ. scan කලාට virus මොකුත් පෙන්නන්නේ නෑ. දන්නා එකෙක් හෙල්ප් එකක් දීපන්කො මේක විසදගන්න.

    මේ ලෙඩ හැම වෙලේම එන්නත් නෑ. හැබැයි godak වෙලාවට එනවා.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    machan malware bite kiyala software ekak thiyenawa.. eka try karala balapan... naththan ube lap eke drivers windows 8walata support karanne nathuwa athi... lap 1 windows 8 ekka compatible da kiyala balapan... compatible nan drivers update karalath balapan... bug 1 nan mama mulin qwa eka try krala balapan...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Bug ekak mokeda kiyala kiyanna be mchn hariyata...poddak vga drivers aye dala balapan...codec ehema dala tiyenwanan unistall karala balanna...
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    පැටියා;15568456 said:
    Windows 8 build එක මොකක්ද?
    Developer preview/Consumer Preview/Windows 8 RTM/Windows 8.1 Preview/Windows 8.1 RTM?

    meka ban windows 8 pro with media center...registered ekak.
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    machan malware bite kiyala software ekak thiyenawa.. eka try karala balapan... naththan ube lap eke drivers windows 8walata support karanne nathuwa athi... lap 1 windows 8 ekka compatible da kiyala balapan... compatible nan drivers update karalath balapan... bug 1 nan mama mulin qwa eka try krala balapan...

    lap eka Dell n5110 i3 2nd gen ekak. meka windows 8 compatible ban. okkoma drivers windows 8 walata upgrade karala thiyenne...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan hard eka pirilada? download folder eka witharak open wenna slow wenne na ban. office package eka crash welada danne na ban..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    drivers clash wenawada danne na ... aluthen daapu codec ehema uninstall karala balapan.. naththan kalin dawasakata restore karala balapan