මගේ Laptop එකේ මොකක්දෝ case එකක් වෙලා boot උනේ නැහැ..පස්සෙ කරන්න දෙයක් නැතිම පාර Format කරන්න වුනා...දැන් Genuine Serial key එක දාගන්න විදියක් නැහැ
ඔයාලටත් මෙහෙම උනාද? මොකක්ද මේකට කරන්නේ?
Lap එකේ තිබුන OS එකම තමයි දැම්මෙත්...(ඒකිව්වෙ වෙන DVD එකකින් ඒ OS version එකම)
"The Windows 7 Home Premium Product Key you typed is invalid for activation"
Help ekak denna..
Hp lap ekak nisa Hp walata specify karapu Win7 version thiyenawane lap walata...ekakma danna weida danne nehe neda?