මෙයා හින්ද තමයි එළකිරි එකේ ගොඩක් කට්ටියට MRඑපා උනේ .
මේවගේ තව බුරුවො දෙන්නෙක් හිටියනම් රනිල්ට ඉක්මනට ජනාදිපති වෙන්න තිබුනා.
සහතික ඇත්ත මචන් ,
සරත් ෆොන්සේකා කලවෙද්ද කියල බෙන්න නිසා එයාගේ චන්ද ගොඩාක් මහින්දට ගියා !
ඒ අතින් මහින්ද එක දෙයක් දන්නවා මචන් , මිනුසුන්ට හොදට කට කරන්න(බොරුවට හරි ) ! එක මහින්ද වසිටය ගත්ත !

