Windows8 ට සුබ පතන්න..!!!

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
:lol:මතකනේ පොල්,,, දැන් පොල් දැක්කහම හිනා යනවා,,,
:P

ඔව් සිරාවට දැන් පොල් ගෙඩියක් දැක්කත් මූව මතක් වෙන්නෙ :rofl:
කොටින්ම කියනව නං මහින්දව හඩ්සන්ව එහෙම දැක්කත් මූව මතක් වෙන්නෙ:rofl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් සිරාවට දැන් පොල් ගෙඩියක් දැක්කත් මූව මතක් වෙන්නෙ :rofl:
    කොටින්ම කියනව නං මහින්දව හඩ්සන්ව එහෙම දැක්කත් මූව මතක් වෙන්නෙ:rofl:

    :lol::yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් සිරාවට දැන් පොල් ගෙඩියක් දැක්කත් මූව මතක් වෙන්නෙ :rofl:
    කොටින්ම කියනව නං මහින්දව හඩ්සන්ව එහෙම දැක්කත් මූව මතක් වෙන්නෙ:rofl:

    ෆට්ට කතාව...:lol: :lol::lol: :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes: Ow ban... 2day man kadeta giya... Pol gediyak dakka witharai okawa thamai mathak uneee..... :lol: :P

    මචන් බස් එක හයර් එකට ගන්න පුලුවන් වෙයිද.....
    අපි ඕකව බලන්න යන්න ඉන්නේ..
    ඒත් කට්ටිය ගොඩක් ඉන්න්වා ඌත් එක්ක ඒක එක එව්වා බේරගන්න තියෙන,,,:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් බස් එක හයර් එකට ගන්න පුලුවන් වෙයිද.....
    අපි ඕකව බලන්න යන්න ඉන්නේ..
    ඒත් කට්ටිය ගොඩක් ඉන්න්වා ඌත් එක්ක ඒක එක එව්වා බේරගන්න තියෙන,,,:P

    බස් එකක් නෙමෙ කොච්චියක් ගන්න වෙනව....යන්න ඉන්න කට්ටියයි මුට අරන් යන්න තියන තෑගි ටිකයි දාගෙන යන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන් බස් එක හයර් එකට ගන්න පුලුවන් වෙයිද.....
    අපි ඕකව බලන්න යන්න ඉන්නේ..
    ඒත් කට්ටිය ගොඩක් ඉන්න්වා ඌත් එක්ක ඒක එක එව්වා බේරගන්න තියෙන,,,:P

    :shocked: Ekak athi weida.....?? :rolleyes:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන් බස් එක හයර් එකට ගන්න පුලුවන් වෙයිද.....
    අපි ඕකව බලන්න යන්න ඉන්නේ..
    ඒත් කට්ටිය ගොඩක් ඉන්න්වා ඌත් එක්ක ඒක එක එව්වා බේරගන්න තියෙන,,,:P

    :lol::lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බස් එකක් නෙමෙ කොච්චියක් ගන්න වෙනව....යන්න ඉන්න කට්ටියයි මුට අරන් යන්න තියන තෑගි ටිකයි දාගෙන යන්න

    මම අහලා බලන්නම් කෝච්චි පේරේරගේන් මචන්:rofl: තැගි නම් ගොඩයි තමා...
    ගෝනි ටිකකුත් අරන් යන්න ඔනේ 30ට පොල් අරගෙන එන්න,,,:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් බස් එක හයර් එකට ගන්න පුලුවන් වෙයිද.....
    අපි ඕකව බලන්න යන්න ඉන්නේ..
    ඒත් කට්ටිය ගොඩක් ඉන්න්වා ඌත් එක්ක ඒක එක එව්වා බේරගන්න තියෙන,,,:P

    :rofl::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :shocked: Ekak athi weida.....?? :rolleyes:

    මොන 1ක් ද බන් මහින්ද මාමත් යන්න එනව කිවුව ඉස්සරහම සීට් එකත් දැනටම බුක් කරල......මහින්දට යක නැගල ඉන්නෙ මේ යකා පොරව කන කැවිල්ලට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොන 1ක් ද බන් මහින්ද මාමත් යන්න එනව කිවුව ඉස්සරහම සීට් එකත් දැනටම බුක් කරල......මහින්දට යක නැගල ඉන්නෙ මේ යකා පොරව කන කැවිල්ලට

    :lol::lol::lol: Hinaa welaa pana yanawaa ban meewa dakalaa..... :lol: :lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මොනවද අරන් යන්නෙ බලන්න?
    මගේ ගානෙ තීරුබදු රහිත රොකට් එකක් දෙනවා. ඕකව අරිමු හදට :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොනවද අරන් යන්නෙ බලන්න?
    මගේ ගානෙ තීරුබදු රහිත රොකට් එකක් දෙනවා. ඕකව අරිමු හදට :oo:

    ඕකට කන්න හොදවයින් පූනක්කු ටිකක් අරන් යන් ..... :yes: