windows_ෆෝන්_ගැන_මගේ_අත්දැකීම

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    windows_ෆෝන්_ගැන_මගේ_අත්දැකීම

    අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න අයට සහ දැනට "android , android , android " කියන මානසිකත්වයේ ඉන්න අයට දෙයක් කියන්න කැමතියි...... කරුණාකරලා මාව වරදවා වටහාගන්න එපා මචං. එක එක්කෙනාගේ කැමැත්ත සහ තේරීම වෙනස්.අපි ඒකට ගරු කරන්න ඕනේ :yes::yes: .නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. :yes: මචං මම දැනට use කරනවා blackberry z10 ekak සහ Sony Z2 එකක් සහ ඊයේ උණු උණුවෙන් අරගත්ත Nokia lumia 625 එක . Blackberry එක නම් gift එකකට ලැබුන එකක් . හැබැයි ඔය තුන ගැනම ඇත්ත කතා කරන්න මන් කැමතියි. :yes::yes: . Operating system එක ගැන කතා කරනවා නම් කිසිම ගේමක් නැතුව උඩින්ම ඉන්නේ blackberry එක :love:. වැරදියට තේරුම් ගන්න එපා මේකෙ එන්නේ පරණ කාලේ ආවා BB OS එක නෙමෙයි. අලුත්ම BB OS 10.3 තමයි මේකේ තියෙන්නේ .android පට්ට කියන අයට කියන්න තියෙන්නේ BB OS 10.3 එකත් එක්ක බැලුවම android කියන්නේ ඒ තරම් ඒ අහලකවත් නැති OS එකක් ;).ඒ තරම් සුපිරියි මචං BB OS එක.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි BB Z 10 ෆෝන් එකේ battery එක නම් ගූ 70 යි හොටු 20 යි චූ 10 යි = ඔක්කොම 100 යි :angry: . හැබැයි Z 30 එක ගින්දර.මන් කියන්නේ බොරු කියලා හිතෙනවා නම් මචං පොඩි research පාරක් දල බලපන් BB os 10 vs IOS සහ BB os 10 vs android කියලා. . හැම company එකම multitasking ගැන ad දැම්මට multitasking කියන එකේ සැබෑම අර්ථය පෙන්නුවේ BB OS 10 එක මචං. තව android ෆෝන්ස් නම් බර ගානක් use කරා , Z 2 එකත් පට්ට ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑනේ උබලට.:love::love: . මන් samsung ගැන නම් කතා කරන්න ආස නෑ බන් මට නම් ගූ 70 යි.කොච්චර features තිබ්බත් හෙන cheap look එකක් තියෙන්නේ. samsung use කරන අය මාත් එක්ක තරහ වෙන්න එපා. :baffled: . දැන් කියන්නම් අලුතෙන්ම ගත්ත නොකියා ලුමියා 625 එකගැන . ලුමියා range එකේ තියෙන හොදම ෆෝන් එක 625 එක නෙමෙයි එත් මගේ budget එකට සෙට් උන හොදම එක තමයි ඒක මචං. මට මෙහෙම සීන් එකක් උනා මචං . මන් කොහොම හරි ඊයේ දවසේ මොකක් හරි ෆෝන් එකක් ගන්නවා කියලා හිතාගෙන තමයි එලියට බැස්සේ.මීට ටික දවසකට කලින් මේ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1623759 කියවන්න වාසනාව ලැබුනා.:rolleyes: ඉතින් windows phone ගැන පොඩි අදහසක් තියාගෙන ගියා MC එකේ ground floor එකේ තියෙන නොකියා show room එකට.එතනට ගිහින් එක එක ෆෝන් අත ගගා බැලුවා.මම සාමන්යෙන් කලින් research එකක් නොකර කිසිම බඩුවක් ගන්නේ නෑ.එත් ඊයේ මන් එතනට වෙලා පැය දෙකක් විතර හිටිය බන්.විස්වාස කරපන් අම්මපල් , ඒ ටික වෙලාවට nokia lumia 625 විතරක් ෆෝන් 12 කට වඩා ගියා.:shocked: මන් බැලුවා , අම්මටසිරි මේ මොකද්ද මේ සීන් එක කියලා. design එක පට්ට , solid premium feel එකක් තියෙනවා user interface එකත් ආස හිතුනා එත් මචං මන් ඒ model එක ගැන මෙලෝ දෙයක් දනන් හිටියේ නෑ අවන්කවම.ඉතින් මන් ශනිකව මගේ යාලුවෙක් ව අමතල ඇහුව ෆෝන් එක ගැන.ඌ කිව්ව ගනින් ගනින් ගනින් ඔක්කොම හොදයි battery ත් හොදයි speed , lag වෙන් na , app තියෙනවා කියලා. ඉතින් ඕනේ රෙද්දක් කියලා මන් අරන් ආවා. . එක දෙයි කියන්න තියෙන්නේ , අවන්කවම සුපිරියි මචං. windows ෆෝන් පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ. :love::love:
    ආස හිතෙනවා බන් වඩා කරද්දී.battery නම් සුප්පා ..... 4G , maps , navigation , camera , messaging , browsing , calls , games ඔක්කොම කරලත් දැන් මේ දෙවැනි දවසටත් battery 40 % ක් තියෙනවා බන්. පට්ටම speed , ඕනේ app එකක් තියෙනවා . හැබැයි multitasking නම් BB එක තරම් නැ එත් android , apple වගේම තියෙනවා.design එකත් maxa . . maps එහෙම එලටම වැඩ :). තව දෙයක් cortana (personal assistant like siri ) ගැන.සුපිරියි බන් මාරම speed සහ කිරි ටොයියා වගේ වැඩ . ඔන්න ඕවා තමයි මගේ අත්දැකීම්. මට නම් blackberry >windows mobile > android . මචං මේක බොරු පඩ show review එකක් නෙමෙයි.:no::no: සත්‍ය ඇසුරෙන් අවංක අත්දැකීමෙන් ලිව්වේ.කවුරු හරි windows phone එකක් ගන්න බයෙන් ඉන්නවා නම් මම නම් කියන්නේ බය නැතුව ගන්න කිසිම අවුලක් නැ මට නම් android වලට වඩා එල. . http://www.elakiri.com/forum/showthread.php?t=1623759 මේ ත්‍රෙඩ් එක දාපු මචං උබට ගොඩක් ස්තුතියි , උබ නිසා තමයි මේක ගන්න පෙලබුනේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොස් මැක්සා මටත්.
    වෙල්කම් ටු වින්ඩෝස් මොබයිල් මචන්.
    බැටරි එක තියා ගන්න ඕන නම් ගොඩක් ගේම් ගහන්න එපා.
    පැලෙන්න ගේම් ගහලා නම් බැටරි එක දවසක් වගේ තමා තියාගන්න පුලුවන් වෙන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොස්තාපල්;17564217 said:
    mage gawath thiyenne 625 ekak. 64GB chip ekak gahuwa. phone eka poddak wath slow une naha. niyameta wada. mchn cortana dagaththe khmada? eka denne usa walata wtharai neda?

    උබේ ෆෝන් එකේ රීජන් එක ඇමරිකා වලට දාපන්.
    ඊට පස්සේ ඩිවලපර් ෆෝ වින්ඩොව්ස් එක දාගනින්.
    ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් කරපන් අලුත්ම අප්ඩේට් එකට වෙනකම්ම.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    උබේ ෆෝන් එකේ රීජන් එක ඇමරිකා වලට දාපන්.
    ඊට පස්සේ ඩිවලපර් ෆෝ වින්ඩොව්ස් එක දාගනින්.
    ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් කරපන් අලුත්ම අප්ඩේට් එකට වෙනකම්ම.

    Thanks mchn 5+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වින්ඩොස් මැක්සා මටත්.
    වෙල්කම් ටු වින්ඩෝස් මොබයිල් මචන්.
    බැටරි එක තියා ගන්න ඕන නම් ගොඩක් ගේම් ගහන්න එපා.
    පැලෙන්න ගේම් ගහලා නම් බැටරි එක දවසක් වගේ තමා තියාගන්න පුලුවන් වෙන්නේ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කොස්තාපල්;17564217 said:
    mage gawath thiyenne 625 ekak. 64GB chip ekak gahuwa. phone eka poddak wath slow une naha. niyameta wada. mchn cortana dagaththe khmada? eka denne usa walata wtharai neda?

    sira machan , patta phone eka. region eka US walata wenas karapan :yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    වින්ඩොස් මැක්සා මටත්.
    වෙල්කම් ටු වින්ඩෝස් මොබයිල් මචන්.
    බැටරි එක තියා ගන්න ඕන නම් ගොඩක් ගේම් ගහන්න එපා.
    පැලෙන්න ගේම් ගහලා නම් බැටරි එක දවසක් වගේ තමා තියාගන්න පුලුවන් වෙන්නේ.

    thanks machoo ... :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කොස්තාපල්;17564317 said:
    then what mchn?

    that's all machan then that will work as it's supposed to be , after the change you made just hit the cortana icon. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොස්තාපල්;17564317 said:
    then what mchn?


    ලොකු සීන් එකක් නෑ.
    රීජන් එක ඇමරිකා වලට දාලා ෆෝන් එක රීස්ටාර්ට් කරලා අප්ඩේට් කරන්න තියෙන්නේ.