Windows_10_ගැන_හැමදෙයක්ම

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machanlaa mage chrome eke Sinhala penne naa na, language pack eka add kala, eth some features are not downloading kiyala enawa, meka kohomada hada ganne ???

    Microsoft account eka add kara nomatha...
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Machanla kohomada oya spy seen tika ain karanne? Donotspy 10 kiala ekak dakka kohehari. Eka kohomada? Wadanan link ekak thiana pinwathek danna
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    TFS :D

    Machan mage win 8.1 pro ekak tyenne. Hebei maasa gaanakin update karla na.

    Etakota kalin updates okkoma ganna oneda win 10 upgrade eka ganna kalin ?

    Nethnam "search for updates" karla win 10 upgrade eka witarak select karanna puluwanda ?

    Cracked ekak activate kalata passe. E product key eka aye use karanda puluwan da ?

    (eg;- cracked win 8.1 ekak win 10 walata upgrade karla activate karagena,
    e pc ekama format karla aye win 10 daaddi ara kalin key eka della activate karanna puluwan da? )

    නැහැ.
    KB3035583
    KB2976978
    කියන updates දෙක තිබුනම ඇති.

    "Check for updates" කලාම Windows Update එක පෙන්නනවානම් ඒක install කරන්න.

    ඔය Windows Update එකෙන්ම Windows 10 වලට upgrade කරනවානම් තමයි. නැත්නම් ISO එකක් download කරගෙන ඒකෙන් install කරන්න. ඒක ලේසියි.

    එක පාරක් Windows 10 වලට upgrade කරලා activate වුනාට පස්සේ ආපහු HDD එක format කරලා WIndows 10 install කරලා internet connect වුනාම automatically activate වෙනවා.

    Machanla kohomada oya spy seen tika ain karanne? Donotspy 10 kiala ekak dakka kohehari. Eka kohomada?

    Wadanan link ekak thiana pinwathek danna

    http://www.chip.de/downloads/DoNotSpy10-Do-Not-Spy-fuer-Windows-10_81727412.html
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචෝ මන් fb එකේ මෙහෙමෙ post එකක් දැක්කා windows 10 ගැන කියලා තිබුන....මේවා ඇත්තද බං

    1. Auto Update off කරන්න බෑ (වින්ඩොස් විතරක් නෙමෙයි. අනිත් App උනත් Auto Update වෙන්න පටන් ගන්නවා )
    2. මුලු හාඩ් එකම Wipe (Format) කරන්නේ නැතුව අහපහු වෙන windows version එකකට මාරු වෙන්න බෑ. ඒකත් කරන්න වෙන්නේ XP Support කරන MB වල විතරයි.
    3. දැන් ඩවුන්ලෝඩ් කරන සෙටප් තව හරියටම අවුරුද්දකින් වැඩක් නැති වෙනවා. වින්ඩොස් ගහනකොටම ගෙවන්න වෙනවා
    4. Crack Software භාවිතා කිරීම සීමා කරන්න වෙනවා. මොකද Auto Update එකෙන් Crack App Detect කරලා අයින් කරන Option එකක් ඇඩ් කරලා තියෙන්නේ
    5. Office, Virus Guard හොර Version පාවිච්චි කරලා හමාරයි
    6. Specially Game Crack Version බොහෝ විට භාවිතය අපහසු වේවි.

    1. Windows 10 වල කලින් OS වල වගේ updates off කරන්න option එකක් දීලා නැහැ. ඒත් ඒක කරන්න වෙනත් ක්‍රම තියෙනවා.
    ඔව්. අනිත් Apps ත් auto update වෙනවා.

    2. මෙහෙම දෙයක් ගැන නම් දන්නේ නෑ.

    3. ඒක මෙහෙමයි. Setup එක දැන් download කලත් අවුරුද්දකට පස්සේ download කලත්, free upgrade කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දක කාල සීමාව ඇතුලත install කරලා activate කලොත් විතරයි. අවුරුද්දකට පස්සේ අලුතෙන් දාන ඒවට ගෙවන්න ඕන.

    4,5,6. මේකේ ඇත්තක් තියෙනවා. හැබැයි මේක අදාල වෙන්නේ Microsoft products වලට විතරයිද කියල සැකයි.
     

    cyclone22

    Junior member
  • Nov 28, 2007
    82
    4
    8
    Windows Media Creation Tool eken Windows 10 download kaloth internet connect eka disconnect vunoth hari vena problem ekak avoth hari resume karanna be.
    Aye mula indadan download eka patan ganna venava.

    Me thiyenne official direct download link eka microsoft lage.Resume karannath puluvan.

    Windows 10 ISO direct download link from microsoft Techbench.

    http://www.microsoft.com/en-us/software-download/techbench
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    windows 10 mara smooth run wenawa machan ..danata kisima aulak awe na driver ekakawath .. pattama upgrade ekak danata apu .. patta fast lap eka
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    windows 10 mara smooth run wenawa machan ..danata kisima aulak awe na driver ekakawath .. pattama upgrade ekak danata apu .. patta fast lap eka

    Machine එකේ specs මොනවද?


    Can you please point out the solution in these pages, because there are 17 pages?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Download the cmd file in the first post and run it.... or down the page there's another solution to remove it from the explorer (regedit)

    Thanks. :D

    windows 7 drivers oke weda nene machan

    Windows Update එකෙන් හරි Device Manager එකෙන් හරි Drivers update කරලා බලන්න. Windows 8/8.1 වලට එන drivers ත් සමහරවිට හරියයි.