Windows_7_රහස්_තීම්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    පදනමක් නැතුව එක එක අය කියන කතා ගනන් ගන්න එපා....:yes:
    Good luck!

    .[/QUOTE]
    mama padanamak 1a kata kale...
     
    මමත් දාගෙන ඉන්නේ අප්‍රිකානු අලියා ඉන්න වෝල්පේපර් එක.......
    ඒවා ලස්සනයි අනිත් ඒවට වඩා...

    :)
    Good post!

    :)



    පදනමක් නැතුව එක එක අය කියන කතා ගනන් ගන්න එපා....:yes:
    Good luck!

    .
    :):)

    hora kiubula....i :love: u
    ;)
    පදනමක් නැතුව එක එක අය කියන කතා ගනන් ගන්න එපා....:yes:
    Good luck!

    .
    mama padanamak 1a kata kale...[/QUOTE]

    හරි හරි බන් ඒක අව්ලක් නෑ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    වරෙන් වරෙන් උඹ වගේ එකෙක් තමයි අඩු වෙලා හිටියේ.සාදරයෙන් පිලිගන්නවා !!!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මාතර කිඹුලා;10146677 said:
    නැතුව නැතුව ! අපි ඉතින් ඕවා හැමෝටම කියන්නෙත් නෑ ඉතින් පිරුණු කළේ දිය නොසැලේ කියලනෙ කියන්නේ :nerd: :nerd: ඒක නෙවේ අර මොකාද බන් ඒ කිඹුලා ඌ මේ දත කිඹුලෙක්නෙ :eek: මම මේ ගාල කඩාගෙන ගියෙ නෑයෙක්ද බලන්න :lol:


    :lol: Dath kibulaa, ubee dath tika badata yawai ban...... :P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Read this from me.

    මන් කලින් කිව්වේ ඇත්ත නේ. ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
    නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
    අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
    ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
    සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
    මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
    අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
    මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
    ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
    ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
    දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
    සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
    අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුවන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
    සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
    නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
    මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
    ඒවගේම සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
    මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
    මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ. මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
    අනික ඔතනින් අදහස් කලේ නාමික බෞද්ධ අය ගැනයි.
    දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
    මම උත්සහේ කළේ ඇත්ව තත්වේ පහදන්නයි. ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
    ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.


    ඔයා ලියාපු සේරම පිලිගන්න අමාරුයි,සමහර ෙද්වල් අැත්ත තිත්ත වුනත් පිලිගන්න ෙවනවා, මමත් මම අදහාන ආගම තමයි හරි කියලා වාද කරලත් නැහැ, කරන්න යන්ෙනත් නැහැ, මෙග් ජාතිය සිංහල වුනාට මම මෙග් ආගමත් එක්ක ටිකක් දුරස් ෙවලයි ඉන්ෙන් ඒකට ෙහ්තුව මෙග් ආගම ෙනාෙවයි එ අවට ඉන්න කට්ටිය නිසා, තවත් ෙදයක් මට කියනන්න තියනවා
    අපි එකින් එකා අපි අෙප් ආගම හරි කියලා තර්ක කරන අය ෙගාඩාක් ඉන්නවා , ෙම් සෑම ආගමකටම මම ගරු කරරනවා, ඒකට ෙහ්තුව එ ඒ ආගමවල ඉන්න අයෙග් වැරදිවලට ආගම් පලි නැහැ, මෙග් එකම ප‍රස්නය නම් කවුද ෙම් ආගම් මැහුෙව්? ඔහු ඇයි ෙමච්චර ආගම් මැහුෙව්? ෙමාකක්ද ෙමයින් හරි ආගම?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :shocked::shocked::shocked::lol::lol:
    ඔන්න මම නම් නෙවෙයි මේක දැම්මේ.
    මාතර කිඹුලා =silentsahan,

    කරුණ කරලා කියනවද මගේ නම මේකට ගෑවුනේ කොහොමද කියල?
    මම නෙවේ මේ මාතර කිබුල කියන්නේ ඔක්.GTRZ ගෙන් අහන්න ඒ
    මම නෙවේ.මොකද එයා ලග IP scanners තියෙනවා userlawa ඇදුන
    ගන්න gateway ,මක්, network ip අරව මේවා ඔක්කොම වැටෙනවා.
    ඔයත් දන්නවා ඇතිනේ මේවා බාගෙට හරි..