windows_ubuntu වැඩ පටන් අරගෙන

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දීර්ග නිහඬියාවකින් පසු සැලරි ඇරියස් ඔක්කොම හම්බෙලා වගේ @windows_ubuntu.... හැංගිලා හිටිය එකෙක් කතා කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Title එක දැක්ක ගමන් දුවන් ආවෙ Microsoft කාරයො Ubuntu එක්ක එකතු වෙලා සුපිරි Combination එකක් තියෙන පට්ට OS එකක් ගහන්න යනවද කියල බලන්න :rofl:
    ඌ එහෙම ආතල් එකක් දීගෙන ඉන්න පච මාලිමාවේ එකෙක් :ROFLMAO: :ROFLMAO: @SimMaster @lilman @helplesser @elakiri_boy_22 @topkollek @SLK_sri @shenat වරෙන් කොත්තු කන්න..
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    දීර්ග නිහඬියාවකින් පසු සැලරි ඇරියස් ඔක්කොම හම්බෙලා වගේ @windows_ubuntu.... හැංගිලා හිටිය එකෙක් කතා කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කොට්ටාවෙ OIC ගෙ මයිල් ගහ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ එහෙම ආතල් එකක් දීගෙන ඉන්න පච මාලිමාවේ එකෙක් :ROFLMAO: :ROFLMAO: @SimMaster @lilman @helplesser @elakiri_boy_22 @topkollek @SLK_sri @shenat වරෙන් කොත්තු කන්න..
    NVoo99l.png
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    දීර්ග නිහඬියාවකින් පසු සැලරි ඇරියස් ඔක්කොම හම්බෙලා වගේ @windows_ubuntu.... හැංගිලා හිටිය එකෙක් කතා කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Windows Linux subsystem ගැන කියලා හිතුවේ යකෝ thread එක 😂😂😂😂
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොට්ටාවෙ OIC ගෙ මයිල් ගහ
    OIC ගෙ මයිල් ගහ ගැන දාපු උන් දැන් හොයාගන්නත් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ලගදි පොල් කෑවද?

    Windows Linux subsystem ගැන කියලා හිතුවේ යකෝ thread එක 😂😂😂😂
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:මමත් හිතුවේ එහෙම.... බලාගෙන යන කොට ජෙපි පැටියෙක් ඌ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 27, 2025 at 6:18 PM

    මම හිතුවේ OS දෙක එකතු වෙලා කියලා🤣
    ඌ ජෙපි පැටියෙක් යාලු :yes:
    ------ Post added on May 27, 2025 at 6:18 PM