WINDOWS_Ver...??

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    DISPLAY WINDOWS VERSION ON DESKTOP

    windows-telnet.jpg


    Hi...මෙන්න ගේනවා පොඩි trick එකක්.ඔයාලගේ Desktop එකේ Windows version එක display වෙනවනම් මරු නේද.මේකට පොඩි registry Edit එකක් දෙන්න වෙනවා.ඔන්න එහෙනම් කතා නැතුවම වැඩේට බැස්සා....

    01- Start > regedit ලෙස type කරන්න > Enter

    3.png


    02- පහත ආකාරයට යන්න.Desktop select කරගෙන දකුණු පැත්තේ PaintDesktopVersion මත double click කරන්න.


    HKEY_CURRENT_USER\Control Panel\Desktop

    4.png


    03- Value එක 1 ලෙස ලබාදී OK දෙන්න.එකරලා පරිගණකය restart කරන්න.

    5.png


    04- දැන් වැඩේ ගොඩ....
     
    Last edited:
    • Like
    Reactions: tharakasandaruwan

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    රෙජිස්ටරි හැක් කියලා දාන්න එපා
    රෙජිස්ටරි එඩිට් කියලා දාන්න
    හැක් කරන්න දෙයක් නෑනේ තමුන්ගේ ඕඑස් එකේ:baffled:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    නිතූ;11007269 said:
    රෙජිස්ටරි හැක් කියලා දාන්න එපා
    රෙජිස්ටරි එඩිට් කියලා දාන්න
    හැක් කරන්න දෙයක් නෑනේ තමුන්ගේ ඕඑස් එකේ:baffled:

    Onna ekath haduwa.....den hari....
    Thanks.....

    REP walata wada watinawa mata ea weradi pennana eka ...thanks of lot
     
    • Like
    Reactions: නිතූ