windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ? කොලිටි එකෙන් ගහන්න ඕනෙද ? බර ගානක්ලු නේද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,129 4,125 113 Mar 1, 2024 #1 windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ? කොලිටි එකෙන් ගහන්න ඕනෙද ? බර ගානක්ලු නේද ?
harshasoon Well-known member Feb 4, 2007 998 1,048 93 Pluto Mar 1, 2024 #2 මම ගැහුවේ SOCOOL කියල බ්‍රෑන්ඩ් එකක්.. අවුලක් නෑ...
ruchira88 Well-known member May 16, 2008 5,175 930 113 Mar 1, 2024 #3 3M crystalline 70% eken gahapan. Aniwaryen 3M authorised applicator kenek gawata yanna me wage https://www.facebook.com/premiumautofilm/ Wena brand gahanna epa labeta thiyena ewa chora. 3M windscreen ekata gahanna 25000k wage yay Reactions: dilan_randika
3M crystalline 70% eken gahapan. Aniwaryen 3M authorised applicator kenek gawata yanna me wage https://www.facebook.com/premiumautofilm/ Wena brand gahanna epa labeta thiyena ewa chora. 3M windscreen ekata gahanna 25000k wage yay
tclanki Well-known member Feb 11, 2010 6,658 2,345 113 Mar 1, 2024 #5 3M Genuine keen 70% gahanna white car ekak nm dn 40K wage yanawa SUV 45-50 Reactions: dilan_randika
shiwankaswe Well-known member Apr 30, 2007 7,560 633 113 Colombo Sri Lanka Mar 1, 2024 #7 3m gahapan originalma aken hoda thenakin kara ganin, me dawas wala nam mara benifit 1k thiyenne oken Reactions: dilan_randika
N nishad.desilva Active member Feb 23, 2010 441 216 43 Mar 1, 2024 #8 harshasoon said: මම ගැහුවේ SOCOOL කියල බ්‍රෑන්ඩ් එකක්.. අවුලක් නෑ... Click to expand... Kohenda? Reactions: harshasoon
harshasoon Well-known member Feb 4, 2007 998 1,048 93 Pluto Mar 4, 2024 #11 nishad.desilva said: Kohenda? Click to expand... SUNLANKA, WATTALA AUTOLOVERS eketh tiyanawa
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Mar 4, 2024 #12 dilan_randika said: windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ? කොලිටි එකෙන් ගහන්න ඕනෙද ? බර ගානක්ලු නේද ? Click to expand... 3m Gahapan. wena nam hoda ekak danne ne
dilan_randika said: windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ? කොලිටි එකෙන් ගහන්න ඕනෙද ? බර ගානක්ලු නේද ? Click to expand... 3m Gahapan. wena nam hoda ekak danne ne
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Mar 4, 2024 #13 පොලිස් කාරයොන්ගෙන් අවුලක් නැද්ද ගල් බනිසෝ
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Mar 4, 2024 #14 3M ගහලා තියෙන්නේ රෑට පොඩ්ඩක් පේනවා අඩු ගතියක් තියනවා ඉස්සරහා shutters 2 ටත් පොඩි ටින්ට් එකක් ගහලා තියෙන්නේ රෑට කරුවල වෙලාවට රිවස් කරන්න ඕනේ හරිම පරිස්සමෙන් මම නම් shutter 2 ඇරගන්නවා Reactions: harshasoon and dilan_randika
3M ගහලා තියෙන්නේ රෑට පොඩ්ඩක් පේනවා අඩු ගතියක් තියනවා ඉස්සරහා shutters 2 ටත් පොඩි ටින්ට් එකක් ගහලා තියෙන්නේ රෑට කරුවල වෙලාවට රිවස් කරන්න ඕනේ හරිම පරිස්සමෙන් මම නම් shutter 2 ඇරගන්නවා