Questions windscreen ටින්ට් කරපු එවුන් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ?
    කොලිටි එකෙන් ගහන්න ඕනෙද ?
    බර ගානක්ලු නේද ?
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    මම ගැහුවේ SOCOOL කියල බ්‍රෑන්ඩ් එකක්.. අවුලක් නෑ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ?
    කොලිටි එකෙන් ගහන්න ඕනෙද ?
    බර ගානක්ලු නේද ?
    3m Gahapan. wena nam hoda ekak danne ne
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    3M ගහලා තියෙන්නේ
    රෑට පොඩ්ඩක් පේනවා අඩු ගතියක් තියනවා
    ඉස්සරහා shutters 2 ටත් පොඩි ටින්ට් එකක් ගහලා තියෙන්නේ
    රෑට කරුවල වෙලාවට රිවස් කරන්න ඕනේ හරිම පරිස්සමෙන්
    මම නම් shutter 2 ඇරගන්නවා