Windscreen නැති කරන ඇසිඩ් Rain spots

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,204
    113
    Boralesgamuwa
    මගේ එකෙත් ඔය case එකම තියෙනවා මචන් . මන් වැඩිය ගණන් ගත්තේ නැ , rainx viper blades හොඳද මචන් ?

    Good Post Machan . ++++
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    dan itin meka apita koheta gihin da karaganna puluwan kiyala kiyannako kawru hari dannawa nam.please
    thanks for the post.good one
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අලුත් වාහනයක් අරගෙන පාරේ යද්දී වින්ඩ්ස්ක්රීන් එක එලටම තියෙනවා. ක්‍රිස්ටල් ක්ලිඅර් කියන්ඩ පුළුවන්. හැබැයි ඕක මාස 6 ක් විතර පාවිච්චි කරද්දී පහල රුපයේ පෙන්නලා තියෙනවා වගේ මොකක්ද එකක් බැඳෙනවා.

    akdavt.jpg


    ඕක ඇවිල්ල මීදුම නෙවෙයි. A/C දාල වත් Wiper එක දාලා වත් යවා ගන්ඩ බෑ. මොකද ඕක Windscreen එකේ එළියෙන් බැඳිලා තියෙන ලවන තට්ටුවක් නිසා.

    ඕක වෙන්නේ මෙහෙමයි.

    වැසි වතුර වැටෙද්දී දුෂිත වායුගෝලයේ ඔක්කොම ලවන ඒවායේ දියකරගෙන ආම්ලික ජාල බින්දු විදිහට වාහනේ උඩට වැටෙනවා. පස්සේ ලවන ටික ඉතුරු කරලා වතුර ටික වාෂ්ප වෙලා යනවා. අපි හොදනකොට ඔය ලවන තට්ටුවෙන් කොටසක් අයින් වුනත් තදින් අල්ලපු ටික ඉතුරු වෙනවා. ටීක කාලයක් යද්දී Windscreen එකේ ලවන තට්ටුවක් ගොඩ ගැහෙනවා. හොඳට පායන වෙලාවට ඕකෙන් අවුලක් නෑ. අවුල තියෙන්නේ වැසි වෙලාවටයි, පිනි සහිත වෙලාවටයි. ඒ වෙලාවට වැටෙන එලිය එක එක පැත්තට වර්තනය, පරාවර්තනය වෙලා අපේ පෙනීම අඩු කරනවා. රෑට වහිද්දි තමා ලොකුම අවුල.

    DSCF2335.jpg


    අනිත් වාහන වල එලිය වැදුනම තරු පේනවා.

    ඕක කට්ටිය ගණන් ගත්තේ නැති උනාට ඕක හින්දා අනතුරු පවා වෙනද පුලුවන්.:baffled:

    අනික තම වාහනේ දුවිලි තට්ටුවකින් වැහිලා තියෙන වෙලාවට පිනි වැටුනොත් ඒ දුවිලි වල තියෙන ලවනත් දියවෙලා අල්ලනවා.

    කිවුල වතුරෙන් හොදපුවහමත් වෙනවා කියලා කියනවා.

    ඕකට මොකද කරන්ඩ පුළුවන්???

    දැනටමත් බැඳිලා තියෙනවා නම් ඉතින් Fine Abrasive compound එකකින් අතුල්ලලා කපලා අයින් කර ගන්ඩ ඕනේ. එක DIamondite Glass Resurfacing Crème, B-Cut Super වලින උනත් කරන්ඩ පුළුවන්. ඕක හරි හමන් තැනකට දීලා කරගන්ඩ. ගෙදර කරන්ඩ ගිහිල්ල Windscreen එක හුරා ගන්ඩ එපා.:no: මම කියන්නේ ඕක කරන්ඩ ගිහිල්ලා උන අත්දැකීමෙන්. :sorry::lol:750-1000 වගේ ගානකට ඕක කරගන්ඩ පුළුවන්.

    අනික ඕක අයින් කරාට වැඩක් නෑ හරිම ඉක්මනින් අපහු බැඳෙනවා. එකටත් විසඳුමක් තියෙනවා. RAIN-X, SOFT 99 ULTRA GLACO, SOFT99 GLACO වගේ කෙමිකල් එකක් Windscreen එකේ ගාන එක.

    RX_Before_After_BUG_V2-400x239.jpg
    rx_orig_w_box.jpg
    s_l300.jpg


    එකෙන් කරන්නේ Windscreen එකට වැටෙන වතුර අලකොලේට වැටුනා වගේ ලිස්සලා යවන ගමන් අපද්‍රව්‍ය ඇලීමට ඉඩ නොදීම. ඇත්තටම මේවා පාවිච්චි කරාම වැහි වෙලාවට පෙනීම ෆුඟක් වැඩි වෙනවා. ඔවාගේ වාසි, අවාසි වෙනමම කතා කරමු.
    වැස්සේ ගිහිල්ලා අපුවහම Windscreen එකට විතරක් වත් වතුර පාරක් අල්ලලා සෝදලා පිහලා දණ්ඩ පුළුවන් නම් හොඳයි. :yes:

    අනික තමා වාහන තියෙන හැමෝම මේ ගැන සැලකිලිමත් වෙනවා නම් මාර්ගයේ අනික් අයගේ ආරක්ෂාවත් වැඩි වෙයි.:yes:

    තව පොඩි දෙයක් අමතක වුනා. තවත් හොඳ කෙමිකල් එකක් තමා AQUAPEL කියන්නේ.
    From_USA_AQUAPEL_Windshield_Glass_Water_Rain_Rep.jpg


    මතක්කර දීමට

    ehseres
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    ට ස්තුතියි



    හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.:sorry:

    කට්ටිය ACID Rain spots යවලා Windscreen එක Polish කරන්ඩ යන ගාන සහ තැන් අහලා තිබුනා. Kleen Park එකේ තියෙනවා. හැබැයි අස්ප ගණන්. මගෙන් 12,000 ඉල්ලුව මතක හැටියට. MAGCITY එකේ තියෙනවා. 750 ට කරනවා.

    oka karaganna lankwe hoda place 1k kiyapanko mchn.nice post
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    OWVA ORDER KARALA THANIYAMA KARANNA GIHIN KELA WEI DA?

    නෑ මචන් Rain repellant eka අපිට ගාන්ද පුළුවන්. අවුලක් නෑ. මමනම් කියන්නේ Soft99 Ultra Glaco ගන්ඩ කියලා:yes::yes: මම තව පොස්ට් එකක් දැම්ම Rain repellents ගැන එක බලන්ඩ.